Mata Oba Epa Lyrics in Sinhala (මට ඔබ එපා ගී පද) and English by Sumeda Lakmal, written by Nisal Fernando and composed by Duleeka Kodagoda. This page includes the Sinhala lyrics and English transliteration. Mata Oba Epa is a Sinhala song performed by Sumeda Lakmal with lyrics penned by Nisal Fernando and music composed by Duleeka Kodagoda. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mata Oba Epa |
|---|---|
| SINGER | Sumeda Lakmal |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Duleeka Kodagoda |
| VIEWS | 11 |
| UPDATED |
Hitak papuwak nathi kenekdo ahamben hamuwune
Mage hema de oya nisa tamai mama kepa kale
Nuduru dinayaka mage senehasa oya therum gani yali sihi wela
Vishvasa na enamuth oya e hinda nam mata oba epa...
Papuwa gembure mathaka athare senehe hirihara kala
Husma mage navathina tek senasumak nathi wuna
Nuduru dinayaka mage senehasa oya therum gani yali sihi wela
Vishvasa na enamuth oya e hinda nam mata oba epa...
Aye nam ma upadina mathu sasara magakadi pawa
Me taram duka dunnu obage senehe hamuwannepa
Nuduru dinayaka mage senehasa oya therum gani yali sihi wela
Vishvasa na enamuth oya e hinda nam mata oba epa...
Hitak papuwak nathi...හිතක් පපුවක් නැති කෙනෙක්දෝ අහම්බෙන් හමුවුණේ
මගේ හැම දේ ඔයා නිසා තමයි මම කැප කළේ
නුදුරු දිනයක මගේ සෙනෙහස ඔයා තේරුම් ගනී යළි සිහි වෙලා
විශ්වාස නෑ එනමුත් ඔයා ඒ හින්දා නම් මට ඔබ එපා...
පපුව ගැඹුරේ මතක අතරේ සෙනෙහේ හිරිහැර කළා
හුස්ම මාගේ නවතිනා තෙක් සැනසුමක් නැති වුණා
නුදුරු දිනයක මගේ සෙනෙහස ඔයා තේරුම් ගනී යළි සිහි වෙලා
විශ්වාස නෑ එනමුත් ඔයා ඒ හින්දා නම් මට ඔබ එපා...
ආයේ නම් මා උපදිනා මතු සසර මගකදී පවා
මේ තරම් දුක දුන්නු ඔබගේ සෙනෙහේ හමුවන්නෙපා
නුදුරු දිනයක මගේ සෙනෙහස ඔයා තේරුම් ගනී යළි සිහි වෙලා
විශ්වාස නෑ එනමුත් ඔයා ඒ හින්දා නම් මට ඔබ එපා...
හිතක් පපුවක් නැති...