Tharahaida Ma Ekka Lyrics by Sumeda Lakmal
Tharahaida Ma Ekka (තරහයිද මා එක්ක) is a Sinhala song sung by Sumeda Lakmal. The lyrics were written by Roshan Samarawickrama, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Tharahaida Ma Ekka lyrics in Sinhala script (තරහයිද මා එක්ක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharahaida Ma Ekka |
|---|---|
| SINGER | Sumeda Lakmal |
| LYRICIST | Roshan Samarawickrama |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 7 |
| UPDATED |
Tharahaida Ma Ekka Lyrics
eka kandulak athi maenike
obagen oya nodanima vaetena
(unuvenna athi maage papuwe senehe
oba venuven thaw purawa...//)
tarahayida ma ekka ridunada oya hitata
saerakala neda man ridunada oya hitata
tarahayida ma ekka...
raekagannai man oyaa maage pana tharam
hita maedden man thiyan inne daen balan...
tarahayida ma ekkaridunada oya hitata saerakala neda man
(ridunada oya hitata saerakala neda man...//)
(oya kandule athi senehe man dannawa raththarane
mage loke haema mohothemata oyaa vitharai one...//)
tarahayida ma ekka ridunada oya hitata saerakala neda man
tarahayida ma ekka saerakala neda man...
tarahayida ma ekka ridunada oya hitata...තරහයිද මා එක්ක ගී පද
එක කඳුලක් ඇති මැණිකේ
ඔබගෙන් ඔය නොදැනිම වැටෙනා
(උනුවෙන්න ඇති මාගේ පපුවේ සෙනෙහේ
ඔබ වෙනුවෙන් තව පුරවා...//)
තරහයිද මා එක්ක රිදුනාද ඔය හිතට
සැරකලා නේද මං රිදුනාද ඔය හිතට
තරහයිද මා එක්ක...
රැකගන්නයි මං ඔයා මාගේ පන තරම්
හිත මැද්දෙන් මං තියන් ඉන්නෙ දැන් බලන්...
තරහයිද මා එක්කරිදුනාද ඔය හිතට සැරකලා නේද මං
(රිදුනාද ඔය හිතට සැරකලා නේද මං...//)
(ඔය කඳුලේ ඇති සෙනේහේ මං දන්නවා රත්තරනේ
මගේ ලෝකේ හැම මොහොතේමට ඔයා විතරයි ඕනේ...//)
තරහයිද මා එක්ක රිදුනාද ඔය හිතට සැරකලා නේද මං
තරහයිද මා එක්ක සැරකලා නේද මං...
තරහයිද මා එක්ක රිදුනාද ඔය හිතට...Related Songs and Tags
Tharahaida Ma Ekka LyricsTharahaida Ma Ekka Lyrics Englishතරහයිද මා එක්කතරහයිද මා එක්ක ගීතයේ පද පෙළLyrics With TransliterationSumeda Lakmal SongsSumeda Lakmal LyricsLakmal LyricsNimesh Kulasinghe ComposerRoshan Samarawickrama Lyricist