Sithakin Nowe Ma Samugena Giye Lyrics by Sumith Hashendra
Sithakin Nowe Ma Samugena Giye (සිතකින් නොවේ මා සමුගෙන ගියේ) is a Sinhala song sung by Sumith Hashendra. This page presents the Sithakin Nowe Ma Samugena Giye lyrics in Sinhala script (සිතකින් නොවේ මා සමුගෙන ගියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithakin Nowe Ma Samugena Giye |
|---|---|
| SINGER | Sumith Hashendra |
| VIEWS | 54 |
| UPDATED |
Sithakin Nowe Ma Samugena Giye Lyrics
Sitakin nowe ma samugena giye
Suwanda obe vitarai mage langa mata itiri kale
Raa thunyama mage sihine obe adare
Kawadado mage ran kanda mage pela wadinne.......
Sitakin nowe ma samugena giye......
(Sandaluthalawe mal wala ron ganna bambaru bamabariyan
Mage kusume ron bi math wi igilila yaawi......//)
Siri muhune sinaha ding mata ahimi karawi.......
Sitakin nowe ma samugena giye......
(Paalu lowe ma thani wi kandulu sayure raa gewi
Sihinenwath dekagannata mata waram nae priye.....//)
Siri yahanne bodawa giye mage prathama premaye.......
Sitakin nowe......සිතකින් නොවේ මා සමුගෙන ගියේ ගී පද
සිතකින් නොවේ මා සමුගෙන ගියේ
සුවඳ ඔබේ විතරයි මගේ ළඟ මට ඉතිරි කළේ
රෑ තුන්යම මගේ සිහිනේ ඔබේ ආදරේ
කවදාදෝ මගේ රන් කඳ මගේ පැලට වඩින්නේ.......
සිතකින් නොවේ මා සමුගෙන ගියේ......
(සඳළුතලාවේ මල් වල රොන් ගන්නා බඹරු බඹරියන්
මගේ කුසුමේ රොන් බී මත් වී ඉගිලිලා යාවී......//)
සිරි මුහුනේ සිනහා ඩිංග මට අහිමි කරාවී.......
සිතකින් නොවේ මා සමුගෙන ගියේ......
(පාළු ලොවේ මා තනි වී කඳුළු සයුරේ රෑ ගෙවී
සිහිනෙන්වත් දැකගන්නට මට වරම් නෑ ප්‍රියේ.....//)
සිරි යහනේ බොඳව ගියේ මගේ ප්‍රථම ප්‍රේමයේ.......
සිතකින් නොවේ......
Performances of Sithakin Nowe Ma Samugena Giye
Cover versions, live performances, and reality-show contestant performances of “Sithakin Nowe Ma Samugena Giye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithakin Nowe Ma Samugena Giye LyricsSithakin Nowe Ma Samugena Giye Lyrics Englishසිතකින් නොවේ මා සමුගෙන ගියේසිතකින් නොවේ මා සමුගෙන ගියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSumith Hashendra SongsSumith Hashendra LyricsHashendra Lyrics

