Hansa Bottuwe Lyrics
“Hansa bottuwe nagala yanna enna ravumak” (හංස බෝට්ටුවේ නැගලා යන්න එන්න රවුමක්), Hansa Bottuwe (හංස බෝට්ටුවේ) lyrics: a Sinhala love song sung by Sumith Mandanayaka, with words by Sujeewa Artigala and music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හංස බෝට්ටුවේ ගී පද.
| SONG | Hansa Bottuwe |
|---|---|
| SINGER | Sumith Mandanayaka |
| LYRICIST | Sujeewa Artigala |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Hansa Bottuwe Lyrics Singlish
Hansa bottuwe nagala yanna enna ravumak
Oba enakota endan enna mal pirichcha gavumak
Mal pirichcha gavumak
Bere vewat sundara ve obath suwada piyumak
Dakina dakina sewoma kiyayi anna rosa kusumak
Anna rosa kusumak........
Bere vewata sanda payana mediyam ra ahase
Tharu muthuketa vilapa de nethu petali pahase
Hansa bottuwata wela api dodamalu vemu risi se
Suwada rodaka ekathu wela obe mulu lowatama rahase........
Mal watakara bambaru natai gum gum nada deminae
Ran samanal ran natai mal wata hada deminae
Me lassana penenne nae nethu obatama himi ve
Jeevitha kalema innam mulu oyaane mage sihine.......
Hansa bottuwe........හංස බෝට්ටුවේ ගී පද
හංස බෝට්ටුවේ නැගලා යන්න එන්න රවුමක්
ඔබ එනකොට ඇඳන් එන්න මල් පිරිච්ච ගවුමක්
මල් පිරිච්ච ගවුමක්
බේරේ වැවත් සුන්දර වේ ඔබත් සුවඳ පියුමක්
දකින දකින සැවොම කියයි අන්න රෝස කුසුමක්
අන්න රෝස කුසුමක්........
බේරේ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ
තරු මුතුකැට විලාප දේ නෙතු පැටලී පහසේ
හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රිසි සේ
සුවඳ රොදක එකතු වෙලා ඔබේ මුළු ලොවටම රහසේ........
මල් වටකර බඹරු නටයි ගුම් ගුම් නද දෙමිනේ
රන් සමනල රෑන් නටයි මල් වට හැඩ දෙමිනේ
මේ ලස්සන පෙනෙන්නේ නෑ නෙතු ඔබටම හිමි වේ
ජීවිත කාලෙම ඉන්නම් මුළු ඔයානේ මගේ සිහිනේ.......
හංස බෝට්ටුවේ........
Performances of Hansa Bottuwe
Cover versions, live performances, and reality-show contestant performances of “Hansa Bottuwe” on YouTube.
Cover Versions · 6
▶CoverHansa Bottuwe - Sumith Mandanayaka with Api MachanApi Machan
▶CoverHansa bottuwe...Sumith Mandanayaka song cover.Feelings...
▶Coverහංස බෝට්ටුවේ නැගලා යන්න එන්න රව්මක්_Dewantha Video_Created by SL MIXartSL MIXart
▶Cover2020 New Sinhala song... 2020 අළුත් සිංහල සිංදුව... danuja video center - gulawitaSky Palace Official 01
▶Coverහංස බෝට්ටුවMalindu Panduka
▶Coverහංස බෝට්ටු වේසත්සර sathsara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hansa Bottuwe LyricsHansa Bottuwe Lyrics Englishහංස බෝට්ටුවේහංස බෝට්ටුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSumith Mandanayaka SongsSumith Mandanayaka LyricsMandanayaka LyricsMadhawa Hewawasam ComposerSujeewa Artigala Lyricist