Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Sumith Mandanayaka
  3. Ane Jane Nage (Ena Chandeta Man) Lyrics

Ane Jane Nage (Ena Chandeta Man) Lyrics

by Sumith Mandanayaka

“Ena jandeta man illantai hitaan inne” (එන ජන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ), Ane Jane Nage (Ena Chandeta Man) (අනෙ ජේන් නගේ (එන ජන්දෙට මං)) lyrics: a Sinhala baila song sung by Sumith Mandanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අනෙ ජේන් නගේ (එන ජන්දෙට මං) ගී පද, and many know it simply as Ena jandeta.

Details about the song Ane Jane Nage (Ena Chandeta Man) including singer, lyricist, composer, and view count
SONGAne Jane Nage (Ena Chandeta Man)
SINGERSumith Mandanayaka
LYRICISTSumith Mandanayaka
COMPOSERSumith Mandanayaka
CATEGORYBaila
VIEWS44
UPDATEDMay 2026

Ane Jane Nage (Ena Chandeta Man) Lyrics Singlish

Ena jandeta man illantai hitaan inne
Mata manapa nam onataram nae paradinne
Eka manapayak naetiwa tamai man latawenne
Ane Jen nage...
Ane Jen nage numbe manape katada denne

Mage pelata udin thaw gepolak kapanta inne
Ehi sathmahalak hadanwamai nae navatinne
Maethi amathi ambun tika umba haa kade watenne
Muthu maala pabalu ujaruwata disne vadinne
Ane Jen nage...
Ane Jen nage numbe manape katada denne...

Ena jandeta man illantai......

Hema niwaduwak allalaa Eropeta yanne
Numba kiyanawanang Eropeth pelak hadanne
Ape petawu nikan ehi indawala akuru karanne
Mala ilaw numbe manapemai parahata inne
Ane Jen nage...
Ane Jen nage numbe manape katada denne...

Ena jandeta man illantai......
Ane Jen nage...
Ane Jen nage numbe manape katada denne
Ane Jen nage...

අනෙ ජේන් නගේ (එන ජන්දෙට මං) ගී පද

එන ජන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
මට මනාප නම් ඕනතරම් නෑ පරදින්නේ
එක මනාපයක් නැතිව තමයි මං ලතැවෙන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

මගෙ පැලට උඩින් තව ගෙපොලක් කපන්ට ඉන්නේ
එහි සත්මහලක් හදනවමයි නෑ නවතින්නේ
මැති ඇමති අඹුන් ටික උඹ හා කදේ වැටෙන්නේ
මුතු මාල පබළු උජාරුවට දිස්නෙ වදින්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ...

එන ජන්දෙට මං ඉල්ලන්ටයි......

හැම නිවාඩුවක් අල්ලලා ඒරොපේට යන්නේ
නුඹ කියනවනං ඒරොප්පෙත් පැලක් හදන්නේ
අපෙ පැටවු නිකං එහි ඉඳවලා අකුරු කරන්නේ
මල ඉලව් නුඹේ මනාපෙමයි පරහට ඉන්නේ 
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ...

එන ජන්දෙට මං ඉල්ලන්ටයි......
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ
අනෙ ජේන් නගේ...

Related Songs and Tags

Ane Jane Nage (Ena Chandeta Man) LyricsAne Jane Nage (Ena Chandeta Man) Lyrics Englishඅනෙ ජේන් නගේ (එන ජන්දෙට මං)අනෙ ජේන් නගේ (එන ජන්දෙට මං) ගීතයේ පද පෙළLyrics With TransliterationSumith Mandanayaka SongsSumith Mandanayaka LyricsMandanayaka LyricsSumith Mandanayaka ComposerSumith Mandanayaka Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Ane Jane Nage (Ena Chandeta Man)" by Sumith Mandanayaka

Song Video

More from Sumith Mandanayaka

  • Hansa Bottuwe Lyrics10
  • View All Songs2

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38