Ada Nethath Lowe Oba Man Ha Lyrics
“Ada nethath lowe oba ha ma” (අද නැතත් ලොවේ ඔබ හා මා): Ada Nethath Lowe Oba Man Ha (අද නැතත් ලොවේ ඔබ මා හා) lyrics, a Sinhala heartbreak song sung by Sumudu Lakmal, with words by Eranga Madushanka and music by Dilan Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අද නැතත් ලොවේ ඔබ මා හා ගී පද.
| SONG | Ada Nethath Lowe Oba Man Ha |
|---|---|
| SINGER | Sumudu Lakmal |
| LYRICIST | Eranga Madushanka |
| COMPOSER | Dilan Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Ada Nethath Lowe Oba Man Ha Lyrics Singlish
Ada nethath lowe oba ha ma
Athi thanaka sathutinma ohu ha
Me labapu daiwe ape iranamai
Nae vairayak numba kisi da
Hemadama numba rakka me hadawatha
Rawatanna hithuwada semada...
(Ma miyagiyath numba maththema
Sihiwewi hema dama me aes deka...//)
Mata thama hemadema mathakai obe
Oya hithata pem keruwe man pana wage
Astheera hemadema me lokaye
Stheera nae e thamai jeewithe...
(Ma miyagiyath numba maththema
Sihiwewi hema dama me aes deka...//)
Kalayata ida deela innam ohe
Nupurudu deyak neve duka me hithe
Ohu thanapu maligaya numba idiriye
Rakaganna hemadama pana men obe
(Ma miyagiyath numba maththema
Sihiwewi hema dama me aes deka...//)
Ada nethath lowe numba ma ha...අද නැතත් ලොවේ ඔබ මා හා ගී පද
අද නැතත් ලොවේ ඔබ හා මා
ඇති තැනක සතුටින්ම ඔහු හා
මේ ලබපු දෛවේ අපේ ඉරණමයි
නෑ වෛරයක් නුඹට කිසි දා
හැමදාම නුඹ රැක්ක මේ හදවත
රවටන්න හිතුවාද සැමදා...
(මා මියගියත් නුඹ මත්තෙම
සිහිවේවි හැම දාම මේ ඇස් දෙක...//)
මට තාම හැමදේම මතකයි ඔබේ
ඔය හිතට පෙම් කෙරුවෙ මං පන වගේ
අස්ථීර හැමදේම මේ ලෝකයේ
ස්ථීර නෑ ඒ තමයි ජීවිතේ...
(මා මියගියත් නුඹ මත්තෙම
සිහිවේවි හැම දාම මේ ඇස් දෙක...//)
කාලයට ඉඩ දීලා ඉන්නම් ඔහේ
නුපුරුදු දෙයක් නෙවේ දුක මේ හිතේ
ඔහු තනපු මාලිගය නුඹ ඉදිරියේ
රැකගන්න හැමදාම පන මෙන් ඔබේ
(මා මියගියත් නුඹ මත්තෙම
සිහිවේවි හැම දාම මේ ඇස් දෙක...//)
අද නැතත් ලොවේ නුඹ මා හා...Related Songs and Tags
Ada Nethath Lowe Oba Man Ha LyricsAda Nethath Lowe Oba Man Ha Lyrics Englishඅද නැතත් ලොවේ ඔබ මා හාඅද නැතත් ලොවේ ඔබ මා හා ගීතයේ පද පෙළLyrics With TransliterationSumudu Lakmal SongsSumudu Lakmal LyricsLakmal LyricsDilan Perera ComposerEranga Madushanka Lyricist