Matath Thibuna Hithak Issara Lyrics
“Matath thibuna hitak issara” (මටත් තිබුණා හිතක් ඉස්සර): Matath Thibuna Hithak Issara (මටත් තිබුණා හිතක් ඉස්සර) lyrics, a Sinhala heartbreak song sung by Sumudu Lakmal, with words by Eranga Madushanka and music by George Senanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මටත් තිබුණා හිතක් ඉස්සර ගී පද.
| SONG | Matath Thibuna Hithak Issara |
|---|---|
| SINGER | Sumudu Lakmal |
| LYRICIST | Eranga Madushanka |
| COMPOSER | George Senanayake |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Matath Thibuna Hithak Issara Lyrics Singlish
Matath thibuna hitak issara
Thawama mathakai ada wage perada
Mage hitatath wadaa wediyen
Nubata vitharak aadare karanaa
Nihada premaya mathakayak vitharai
Numbata amathak weema hari pudumai...
Thiyunu katu hita pathula maane
Ani anee eka digata wada dunna
Ridum dena vaarayak gaane
Pasuthawena hita numba lagin unna...
Matath thibuna hitak issara...
Mage nowanaa hitak maththema
Hita hitaa huga kaalayak gewuna
Gewunu mohotin mohota paasa
Siya waathawak mage hita maruna...
Matath thibuna hitak issara...මටත් තිබුණා හිතක් ඉස්සර ගී පද
මටත් තිබුණා හිතක් ඉස්සර
තවම මතකයි අද වගේ පෙරදා
මගේ හිතටත් වඩා වැඩියෙන්
නුබට විතරක් ආදරේ කරනා
නිහඩ ප්‍රේමය මතකයක් විතරයි
නුඹට අමතක වීම හරි පුදුමයි...
තියුණු කටු හිත පතුල මානේ
ඇනි ඇනී එක දිගට වද දුන්නා
රිදුම් දෙන වාරයක් ගානේ
පසුතැවෙන හිත නුඹ ලගින් උන්නා...
මටත් තිබුණා හිතක් ඉස්සර...
මගේ නොවනා හිතක් මත්තෙම
හිත හිතා හුග කාලයක් ගෙවුනා
ගෙවුනු මොහොතින් මොහොත පාසා
සිය වතාවක් මගේ හිත මැරුණා...
මටත් තිබුණා හිතක් ඉස්සර...Related Songs and Tags
Matath Thibuna Hithak Issara LyricsMatath Thibuna Hithak Issara Lyrics Englishමටත් තිබුණා හිතක් ඉස්සරමටත් තිබුණා හිතක් ඉස්සර ගීතයේ පද පෙළLyrics With TransliterationSumudu Lakmal SongsSumudu Lakmal LyricsLakmal LyricsGeorge Senanayake ComposerEranga Madushanka Lyricist