Dukanduru Hadawath
Song Details: Singer & Composer Information
Dukanduru Hadawath Lyrics in Sinhala (දුකඳුරු හදවත් ගී පද) and English by Sunil Amarasinha. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dukanduru Hadawath
🎤 SINGER
👁️ VIEWS
2
Dukanduru Hadawath Lyrics
Palamuwa budun wenda dewiyan sihi karala
Padimuwa jayata gee gayamin onchilla
Jaya paraduma eka lesa satutin vindala
Dusirith athera susirith rakagamu opala........
(Dukanduru hadawath niwa domnas piliveth mawa
Malbara mal wasanthe thuru wel siw diganthe
Koha nagana nalawe nava awurudhu uda we.......//)
Erabadu mal piyali udin kaju puhulan mathaka mathin
Hadda pitisara game loku podi sema puraware
Loku podi sema puraware.......
Dukanduru hadawath.......
Wath pohosathkam edi de kula bheda wedi
Nawa awurudden medi ratata bedeyi kiri pani
Ratata bedeyi kiri pani......
Dukanduru hadawath.......//
දුකඳුරු හදවත් ගී පද
පළමුව බුදුන් වැඳ දෙවියන් සිහි කරලා
පදිමුව ජයට ගී ගයමින් ඔන්චිල්ලා
ජය පැරදුම එක ලෙස සතුටින් විඳලා
දුසිරිත් අතැර සුසිරිත් රැකගමු ඔපලා........
(දුකඳුරු හදවත් නිවා දොම්නස් පිළිවෙත් මවා
මල්බර මල් වසන්තේ තුරු වැල් සිව් දිගන්තේ
කොහා නගන නලාවේ නව අවුරුදු උදා වේ.......//)
එරබදු මල් පියලි උඩින් කජු පුහුලන් මතක මතින්
හද්දා පිටිසර ගමේ ලොකු පොඩි සැම පුරවරේ
ලොකු පොඩි සැම පුරවරේ.......
දුකඳුරු හදවත්.......
වත් පොහොසත්කම් එදී දෑ කුල භේද වැඩි
නව අවුරුද්දෙන් මැදි රටට බෙදෙයි කිරි පැණි
රටට බෙදෙයි කිරි පැණි......
දුකඳුරු හදවත්.......//
Frequently Asked Questions
Who sang Dukanduru Hadawath?
Sunil Amarasinha performed Dukanduru Hadawath. Sunil Amarasinha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Dukanduru Hadawath complete lyrics?
You can find the complete Dukanduru Hadawath lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dukanduru Hadawath?
Dukanduru Hadawath has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දුකඳුරු හදවත් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දුකඳුරු හදවත් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Dukanduru Hadawath LyricsDukanduru Hadawath Song LyricsDukanduru Hadawath Lyrics Englishදුකඳුරු හදවත් Lyricsදුකඳුරු හදවත් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Amarasinha SongsSunil Amarasinha LyricsAmarasinha LyricsAmarasinha Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Dukanduru Hadawath" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Sunil Amarasinha
- Aiye Aurudu Lyrics0 views
- View All Songs2 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views