Asokamala Lyrics
“Mal maala gotha denawada sonduriye” (මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ), Asokamala (අසෝකමාලා) lyrics: a Sinhala folk song sung by Sunil Malawana, with words by Karunarathna Abeysekara and music by G.A. Chandralal Fonseka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අසෝකමාලා ගී පද, and many know it simply as Mal maala.
| SONG | Asokamala |
|---|---|
| SINGER | Sunil Malawana |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | G.A. Chandralal Fonseka |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Asokamala Lyrics Singlish
(Mal maala gotha denawada sonduriye
Mama Saaliya kumaru wemi)..//
(Dunnath rudi pale lassana kada hele)..//
(Verahali ina dawata raja kumareku rawata)..//
(Maala maalaa maage asokamaala)..//
Rudi gamatama manamaali sonduri
Nethiwi nolabi mata lowa raja kirula epa...
Sonduri nethiwi nolabi mata lowa raja kirula epa
(Mal maala gotha denawada sonduriye
Mama Saaliya kumaru wemi)..//
(Obe atha pata emi mahamaga singa kami)..//
(Lowa ru rajina epa obe misa rudi kathe)..//
(Maala maalaa maage asokamaala)..//
Rudi gamatama manamaali....
(Mal maala gotha denawada sonduriye
Mama Saaliya kumaru wemi)..//
(Dunnath rudi pale lassana kada hele)..//
(Verahali ina dawata raja kumareku rawata)..//
(Maala maalaa maage asokamaala)..//////අසෝකමාලා ගී පද
(මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ
මම සාලිය කුමරු වෙමි)..//
(දුන්නත් රුඩී පැලේ ලස්සන කඩා හැලේ)..//
(වැරහැලි ඉන දවටා රජ කුමරෙකු රවටා)..//
(මාලා මාලා මාගේ අසෝකමාලා)..//
රුඩි ගමටම මනමාලී සොඳුරී
නැතිවී නොලැබී මට ලොව රජ කිරුල එපා...
සොඳුරී නැතිවී නොලැබී මට ලොව රජ කිරුල එපා
(මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ
මම සාලිය කුමරු වෙමි)..//
(ඔබෙ අත පතා එමී මහමග සිඟා කමී)..//
(ලොව රූ රැජින එපා ඔබ මිස රුඩී කතේ)..//
(මාලා මාලා මාගේ අසෝකමාලා)..//
රුඩි ගමටම මනමාලී....
(මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ
මම සාලිය කුමරු වෙමි)..//
(දුන්නත් රුඩී පැලේ ලස්සන කඩා හැලේ)..//
(වැරහැලි ඉන දවටා රජ කුමරෙකු රවටා)..//
(මාලා මාලා මාගේ අසෝකමාලා)..//////Related Songs and Tags
Asokamala LyricsAsokamala Lyrics Englishඅසෝකමාලාඅසෝකමාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Malawana SongsSunil Malawana LyricsMalawana LyricsG.A. Chandralal Fonseka ComposerKarunarathna Abeysekara Lyricist