Man Lowe Supem Landak (Mangalle) Lyrics
“Man lowe supem landak” (මං ලොවේ සුපෙම් ළඳක්): Man Lowe Supem Landak (Mangalle) (මං ලොවේ සුපෙම් ළඳක් (මංගල්ලේ)) lyrics, a Sinhala love song sung by Sunil Malawana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is මං ලොවේ සුපෙම් ළඳක් (මංගල්ලේ) ගී පද.
| SONG | Man Lowe Supem Landak (Mangalle) |
|---|---|
| SINGER | Sunil Malawana |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 8 |
| UPDATED |
Man Lowe Supem Landak (Mangalle) Lyrics Singlish
Man lowe supem landak
Yauwene bambarekuṭa sitha aedi
Maha bambun keṭu lesin
Daengili ran huwayen baendi...
Hiru rajun ahas thale
Premayen sanda rajina ha weli
Ekwuna perum pura
Ran rase ha wuna lesin
Thuru hisa mal pibidewi
Kiri sayurada kaelambewi
Suba naekathada elambewi
Apage mangalle...
Gas pura elai malai
Sith sathan thutin haegumbarai
Dora dorae pahan wetai
Aasiri geethika aeseyi
Thuru hisa.....
Mage lowai obe lowai
Wenas wi daen ape lowai
Mage sithai obe sithai
Ekwela aeththe eka sithai...//මං ලොවේ සුපෙම් ළඳක් (මංගල්ලේ) ගී පද
මං ලොවේ සුපෙම් ළඳක්
යෞවනේ බඹරෙකුට සිත ඇදී
මහ බඹුන් කෙටූ ලෙසින්
දෑඟිලි රන් හූයෙන් බැඳී...
හිරු රජුන් අහස් තලේ
ප්‍රේමයෙන් සඳ රැජිණ හා වෙලී
එක්වුණා පෙරුම් පුරා
රන් රසේ හා වුණා ලෙසින්
තුරු හිස මල් පිබිදේවි
කිරි සයුරද කැළඹේවී
සුබ නැකතද එළඹේවි
අපගේ මංගල්ලේ...
ගස් පුරා ඵලයි මලයි
සිත් සතන් තුටින් හැඟුම්බරයි
දොර දොරේ පහන් වැටයි
ආසිරි ගීතිකා ඇසෙයි
තුරු හිස.....
මගේ ලොවයි ඔබේ ලොවයි
වෙනස් වී දැන් අපේ ලොවයි
මගේ සිතයි ඔබේ සිතයි
එක්වෙලා ඇත්තේ එක සිතයි...// Related Songs and Tags
Man Lowe Supem Landak (Mangalle) LyricsMan Lowe Supem Landak (Mangalle) Lyrics Englishමං ලොවේ සුපෙම් ළඳක් (මංගල්ලේ)මං ලොවේ සුපෙම් ළඳක් (මංගල්ලේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Malawana SongsSunil Malawana LyricsMalawana Lyrics