Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Sunil Perera
  3. None Mage Sudu None Lyrics

None Mage Sudu None Lyrics (නෝනේ මගේ සුදු නෝනේ) by Sunil Perera

None Mage Sudu None Lyrics

(None mage sudu none ali wede memata wune...//)
Bas eka magadi kaduna ekai mama pama wune
(Anna obe parana pota mama eya kiyawa atha....//)

Thamage biridata oya boru kiyana ekai ketha
(Oya piliganne nedda mage neha kisi weradda...//)
Putata topi genaawa danma podi puta nidida
(Nethi boru senehe papa apa rawatanna epa...//)
Katagonnak bigena min pasu mehi enna epa....

Aththama oyata kiyanam oya eya piliganwannam
Mithurek andagehuwa podi adiyak gehuwa
Okatath loku waradakda
Mithurek andagehuwa gram deka thunak demma
Okatath loku waradakda....

Mokatada ithin mage kata lajja nedda thamuseta
(Bas eka nathara wune mithura andagehuwe
Thebearumakma langadida.....//)

Tharamak lesiya dunna nona mage karatama enna
(Ow mama adi gehuwama parakku wi awa
Nona dan kiyanne mokada.....//)

Ane oyage lesiya oyalatamai wasiya
(Lamai balanna one redi sodanna one
Thaniyema apata karadara......//)

Lamai balannai gedaraka weda karagannai
Ohela urumai eya denagaththoth kadimai
Ane ohelata urumai eya denagaththoth kadimai
Lamai balannai gedaraka weda karagannai....
Oya kiyanne api duk windanna one
Ohela wivaha wenne
Ohema kiyalada ane oya kasada bande
Ohema kiyalada ane
Oya kiyanne api duk windanna one......

Ane kiri piti hoyala polim wala duk windala
Lokkat wendala thamai enne berila
Ape bosata wendala thamai enne berila
Kiri piti hoyala polim wala duk windala
Polime mada hitiya paddu wenawada
E tharuniyan mada oyatath jolyak nedda
Ane tharuniyan mada oyatath jolyak nedda
Polime mada hitiya paddu wenawada.......

Karameta oya kata thamuseta labunata
Ketha kata htharata irenata hiteyi mata
Mage kata htharata irenata hithuwata me mata
Dena beta thamuseta wedei heta
Duwe pute ma kiyana de ahaganna
Kandulak nethi thena sinahawa ethda balanna

Denna kanna deka samabara athi nam onna
(Wivaha jeewithaya sarui ada denaganna...//)
Denna kanna deka samabara athi nam onna.....

නෝනේ මගේ සුදු නෝනේ ගී පද

(නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩේ මෙමට වුණේ...//)
බස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේ
(අන්න ඔබේ පරණ පොත මම එය කියවා ඇත....//)

තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැත
(ඔයා පිළිගන්නේ නැද්ද මගේ නැහැ කිසි වැරැද්ද...//)
පුතාට ටොපි ගෙනාවා දැන්ම පොඩි පුතා නිදිද
(නැති බොරු සෙනෙහේ පපා අප රවටන්න එපා...//)
කාටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා....

ඇත්තම ඔයාට කියන්නම් ඔයා එය පිළිගන්වන්නම්
මිතුරෙක් අඬගැහුවා පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක්ද
මිතුරෙක් අඬගැහුවා ග්‍රැම් දෙක තුනක් දැම්මා
ඕකත් ලොකු වරදක්ද....

මොකටද ඉතින් මගේ කට ලැජ්ජා නැද්ද තමුසෙට
(බස් එක නතර වුණේ මිතුරා අඬගැසුවේ
තැබෑරුමක්ම ළඟඳිද.....//)

තරමක් ලේසිය දුන්නා නෝනා මගේ කරටම එන්නා
(ඔව් මම අඩි ගැහුවා පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද.....//)

අනේ ඔයාගේ ලේසිය ඔයාලටමයි වාසිය
(ළමයි බලන්න ඕනේ රෙදි සෝදන්න ඕනේ
තනියෙම අපට කරදර......//)

ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහේලට උරුමයි එය දැනගත්තොත් කදිමයි
අනේ ඔහේලට උරුමයි එය දැනගත්තොත් කදිමයි 
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි....
ඔයා කියන්නේ අපි දුක් විඳන්න ඕනේ
ඔහේලා විවාහ වෙන්නේ
ඔහොම කියලද අනේ ඔයා කසාද බැන්දේ
ඔහොම කියලද අනේ 
ඔයා කියන්නේ අපි දුක් විඳන්න ඕනේ......

අනේ කිරි පිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා
අපේ බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා
කිරි පිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද
ඒ තරුනියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
අනේ තරුනියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද.......

කරුමෙට ඔය කට තමුසෙට ලැබුණට
කැත කට හතරට ඉරණට හිතෙයි මට
මගේ කට හතරට ඉරණට හිතුවට මේ මට
දෙන බැට තමුසෙට වැදෙයි හෙට
දුවේ පුතේ මා කියනා දේ අහගන්න
කඳුලක් නැති තැන සිනහව ඇත්ද බලන්න

දෙන්න කන්න දෙක සමබර ඇති නම් ඔන්න
(විවාහ ජීවිතය සරුයි අද දැනගන්න...//)
දෙන්න කන්න දෙක සමබර ඇති නම් ඔන්න.....

None Mage Sudu None (නෝනේ මගේ සුදු නෝනේ) is a Sinhala song sung by Sunil Perera. This page presents the None Mage Sudu None lyrics in Sinhala script (නෝනේ මගේ සුදු නෝනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song None Mage Sudu None including singer, lyricist, composer, and view count
SONGNone Mage Sudu None
SINGERSunil Perera
CATEGORYBaila
VIEWS25
UPDATEDMay 2026

Performances of None Mage Sudu None

Cover versions, live performances, and reality-show contestant performances of “None Mage Sudu None” on YouTube.

Cover Versions · 10

▶
CoverNone Mage Sudu None (නෝනේ මගේ සුදු නෝනෙ) - GypsiesGypsies
▶
Coverනෝනෙ මගෙ සුදු නෝනේ | Copy ChatHiru TV LIVE
▶
CoverNone Mage Sudu None | school teachers Welfare party 2023 |නෝනේ මගේ සුදු නෝනේ | Sunil perera songACC NET CHANDU
▶
CoverNone Mage Sudu None Sunil Perera Sinhala Song Dance performanceTour of SivaSri
▶
CoverNone Mage Sudu None (නෝනෙ මගෙ සුදු නෝනේ ) rupavahini 31 ragana ragaGM Light
▶
Coverනෝනේ මගේ සුදු නෝනේ | Sunil Perera | Marians | Dileepa MangalaJayasanka Fernando
▶
Covernone mage sudu none |නොනේ මගේ සුදූ නෝනේ |sunil perera|api denna|acc net chanduACC NET CHANDU
▶
CoverNone Mage Sudu None | නෝනේ මගේ සුදු නෝනෙ | Clifford Richards and falon andreaClifford Richards
▶
CoverSunil Perera & Angeline Gunathilake with Gypsies: None Mage Sudu NoneInfoLankaMiyuruGee
▶
Coverනෝනෙ මගෙ සුදු නෝනේ mix song.....DO kundasale

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

None Mage Sudu None LyricsNone Mage Sudu None Lyrics Englishනෝනේ මගේ සුදු නෝනේනෝනේ මගේ සුදු නෝනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Perera SongsSunil Perera LyricsPerera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "None Mage Sudu None" by Sunil Perera

Song Video

More from Sunil Perera

  • Linda Langa Sangamaya Lyrics613
  • Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics151
  • Owath Wadada Lyrics10
  • Sarama Lyrics35
  • Singnore Lyrics64
  • Tika Wenna Nala Lyrics87
  • Watakara Bamara Rana (Susano Ane Mage Susano) Lyrics7
  • View All Songs8

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    127
  • Mathakai LyricsDhilaksha Perera
    118
  • Araliya Landata LyricsNanda Malani
    105
  • Mandaram Handawe LyricsNimesh Chamika
    103
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    69
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    59
  • Yadamin Benda LyricsNanda Malani
    56
  • Hathara Kendare LyricsShihan Mihiranga
    55
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    55