Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sunil Perera
  3. Owath Wadada Lyrics

Owath Wadada

Sunil Perera

Owath Wadada Lyrics

Ahaganna piliganna boru nokiyami ohelata
Loke pura sarisarala giya giya thana kap gahala
Aavemi mama siya rata balala
Mage thiyena vatinaakama e udaviya denagaththama
Vanda vanda kiwa navatinna

Ovath vedada malli ovath vedada
Raja vedakida dennata oba raja kakulakda
Hithala mathala hoyala balala
Kopi kaale moda thaale
Konde bandapu cheennunta ova kiyapan

Mulu lova baya kala maha thrasthavadiya
Bin Ladin allaganna George Bushta bahalu onna
Mata kiyanava allala denna
Jathyanthara prashna walata hota dannene mane mama
Eka nisa man baa kiwwa

Ovath vedada malli...

Hollywood puraye nili rajina hamuwela
Amerikave Sunil inna indala mava meri karanna
Kiya kiya vada keruwa Julia
Ape gedara nona dena gaththoth Juli hathai mala keliayi
Eka nisa man baa kiwwa

Ovath vedada malli...

Lokema janapriya gaayikava Madona
Math ekka yuga geeyak kiyanne onemai kiyala
Dawas ganan passen aava
Ane Lankave gaayikavo tharaha vevi ehema kaloth
Eka nisa man baa kiwwa

Ovath vedada malli...

Kriket lowe kusalaane Lankavata genna
Whatmoreuth ekka baane Sunil ayya enna one
Sana boy anda anda kiwwa
Ayiyo koch karana eka simple
Bode eke athule kachal
Eka nisa man baa kiwwa

Ovath vedada malli...
(Konde bandapu cheennunta ova kiyapan)..//

ඕවත් වැඩද ගී පද

අහගන්න පිළිගන්න බොරු නොකියමි ඔහෙලට 
ලෝකේ පුරා සැරිසරලා ගිය ගිය තැන කප් ගහලා 
ආවෙමි මම සිය රට බලලා 
මගේ තියෙන වටිනාකම ඒ උදවිය දැනගත්තම 
වැඳ වැඳ කීවා නවතින්න 

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට ඔබ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා 
කෝපි කාලෙ මෝඩ තාලේ 
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන් 

මුළු ලොව බය කල මහා ත්‍රස්තවාදියා 
Bin Ladin අල්ලගන්න George Bushට බැහැලු ඔන්න 
මට කියනවා අල්ලලා දෙන්න 
ජාත්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන්නේ නෑනේ මම 
ඒක නිසා මං බෑ කිව්වා  

ඕවත් වැඩද මල්ලි...

Hollywood පුරයේ නිළි රැජින හමුවෙලා 
ඇමරිකාවේ සුනිල් ඉන්න ඉඳලා මාව මැරි කරන්න 
කිය කිය වද කෙරුවා ජූලියා 
අපේ ගෙදර නෝනා දැන ගත්තොත් ජූලි හතයි මළ කෙලියයි
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි...

ලෝකෙම ජනප්‍රිය ගායිකාව මැඩෝනා 
මාත් එක්ක යුග ගීයක් කියන්න ඕනෙමයි කියලා 
දවස් ගනන් පස්සෙන් ආවා 
අනේ ලංකාවේ ගායිකාවෝ තරහ වේවි එහෙම කලොත් 
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි...

ක්‍රිකට් ලොවේ කුසලානේ ලංකාවට ගේන්න 
වොට්මෝර්උත් එක්ක බෑනේ සුනිල් අයියා එන්න ඕනේ 
සනා බෝයි අඬ අඬ කිව්වා 
අයියෝ කෝච් කරන එක සිම්පල් 
බෝඩ් එකේ ඇතුලෙ කචල්
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි...
(කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්)..//

Frequently Asked Questions

Who sang Owath Wadada?

Sunil Perera performed Owath Wadada. Sunil Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Owath Wadada lyrics?

You can find the Owath Wadada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Owath Wadada?

Owath Wadada has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඕවත් වැඩද ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඕවත් වැඩද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Owath Wadada LyricsOwath Wadada Song LyricsOwath Wadada Lyrics Englishඕවත් වැඩද Lyricsඕවත් වැඩද ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Perera SongsSunil Perera LyricsPerera LyricsPerera Song Lyrics

Owath Wadada - Singer, Lyricist & Composer

Owath Wadada Lyrics in Sinhala (ඕවත් වැඩද ගී පද) and English by Sunil Perera. This page includes the Sinhala lyrics and English transliteration.
SONGOwath Wadada
SINGER
Sunil Perera
VIEWS0
ShareShare "Owath Wadada" by Sunil Perera

More from Sunil Perera

  • Linda Langa Sangamaya Lyrics571
  • Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics69
  • None Mage Sudu None Lyrics11
  • Sarama Lyrics8
  • Singnore Lyrics27
  • Tika Wenna Nala Lyrics41
  • Watakara Bamara Rana (Susano Ane Mage Susano) Lyrics3
  • View All Songs8

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    565
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    549
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    122
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    100
  • Chuttak Chuttak LyricsYohani
    85
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    84
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    64
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    63
  • Raja Malige LyricsRed
    56