Manamalakam Lyrics by Supun Boraluwa
Manamalakam (මනමාලකම්) is a Sinhala song sung by Supun Boraluwa. The lyrics were written by Sachitha Udayanga, and the music is composed by Sanjula Himala. This page presents the Manamalakam lyrics in Sinhala script (මනමාලකම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manamalakam |
|---|---|
| SINGER | Supun Boraluwa |
| LYRICIST | Sachitha Udayanga |
| COMPOSER | Sanjula Himala |
| VIEWS | 34 |
| UPDATED |
Manamalakam Lyrics
manamalakam paana sansaare
oya muna sewwaa man aaye
duka danne nati daaka man obage
pana neda kiwaa diwuralaa
(horehinwath deka ganna
kandulali nawathanna
man awaa piyambaa me raaye)...//
duka hithune thawu nedda pera daaka man ganema
raththarane ai thani kale
oya nalala sipa ganna
mata aaye bari weyida
maage husman obamai une
(horehinwath deka ganna
kandulali nawathanna
man awaa piyambaa me raaye)...//
atha heriyaa me daesa duppathda pera daaka
handunaa thigassee handunaa
husmakata samu dunna kandulakata pana dunna
chaaya oba maage chaayaa
(horehinwath deka ganna
kandulali nawathanna
man awaa piyambaa me raaye)...//
(man awaa piyambaa me raaye)...///මනමාලකම් ගී පද
මනමාලකම් පාන සංසාරේ
ඔය මුණ සෙව්වා මං ආයේ
දුක දන්නෙ නැති දාක මං ඔබගේ
පණ නේද කීවා දිවුරලා
(හොරැහින්වත් දැක ගන්න
කඳුලැලි නවතන්න
මං අවා පියඹා මේ රැයේ)...//
දුක හිතුනෙ තව නැද්ද පෙර දාක මං ගැනම
රත්තරනෙ ඇයි තනි කලේ
ඔය නළල සිප ගන්න
මට ආයෙ බැරි වෙයිද
මාගේ හුස්මන් ඔබමයි උනේ
(හොරැහින්වත් දැක ගන්න
කඳුලැලි නවතන්න
මං අවා පියඹා මේ රැයේ)...//
අත හැරියා මේ දෑස දුප්පත්ද පෙර දාක
හැඬුනා තිගැස්සී හැඬුනා
හුස්මකට සමු දුන්න කඳුලකට පණ දුන්න
චාය ඔබ මගේ චායා
(හොරැහින්වත් දැක ගන්න
කඳුලැලි නවතන්න
මං අවා පියඹා මේ රැයේ)...//
(මං අවා පියඹා මේ රැයේ)...///Performances of Manamalakam
Cover versions, live performances, and reality-show contestant performances of “Manamalakam” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverKatakaranam (චුම්භන මල් මාලා) - Iraj & Killer B ft. KushaniCeylon Lyrics
▶CoverSitha Manamalakam Karai | සිත මනමාලකම් කරයි | Samantha Perera | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverSitha Manamalakam Karai | සිත මනමාලකම් කරයි | Samantha Perera | Piyum Neela Vila | @RooTunesRoo Tunes
▶CoverHitha manamalakam karai - හිත මනමාලකම් කරයිBrothers Sri Lanka BSL
▶CoverManamala kam pana unmadini I මනමාලකම් පාන උන්මාදිනී | Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverManamalakam - Supun BoraluwaMusic.lk
▶CoverMANAMALAKAM (මනමාලකම්) Saman Indika ft Rashee Sewwandi Valentine Song 2019Favourite Music Sri Lanka
▶CoverManamalakam - Supun BoraluwaPlus Lanka
▶CoverManamalakam ( මනමාලකම් ) - Manoj ManikaManoj manika
▶CoverManamalakam ( මනමාලකම් ) | T DILY ft. Alpha x HerosheTD Productions
▶Coverහිත මනමාලකම් කරයි | සමන්ත පෙරේරා | HITHA MANAMALAKAM KARAI | SAMANTHA PERERAසිතුවිලි
▶CoverAlayen Manamalakam | ආලයෙන් මනමාලකම් - Yasasi DahamsaraniC&S Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamalakam LyricsManamalakam Lyrics Englishමනමාලකම්මනමාලකම් ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Boraluwa SongsSupun Boraluwa LyricsBoraluwa LyricsSanjula Himala ComposerSachitha Udayanga Lyricist

