Oya Dasa Athare Lyrics
“Oya daesa atharae saengavunu mema obae kandulu pisada” (ඔය දෑස අතරේ සැඟවුණු මෙමා ඔබේ කඳුළු පිසදා): Oya Dasa Athare (ඔය දෑස අතරේ) lyrics, a Sinhala love song sung by Supun Boraluwa, with words by Sachitha Udayanga and music by Sanjula Himala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oya daesa, and in Sinhala it is ඔය දෑස අතරේ ගී පද.
| SONG | Oya Dasa Athare |
|---|---|
| SINGER | Supun Boraluwa |
| LYRICIST | Sachitha Udayanga |
| COMPOSER | Sanjula Himala |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Oya Dasa Athare Lyrics Singlish
Oya daesa atharae saengavunu mema obae kandulu pisada
Susum soyaa daenunae namuth nae maa raevatunu tharam
Oba duraka nowe ada langama raedenu
Hitha naethi wunath pama nowe maa raedenam...
Raeta sanda ahasae obawama dakeemama nodutu sihinae oba nam danee
Raeta sanda ahasae obawama dakee mama nodutu sihinae oba danee
Yanne nam nae paeradee esae
(Sandatath horen man oba langa raedee...//)
Oya daesa atharae...ඔය දෑස අතරේ ගී පද
ඔය දෑස අතරේ සැඟවුණු මෙමා ඔබේ කඳුළු පිසදා
සුසුම් සොයා දැනුණේ නමුත් නෑ මා රැවටුණු තරම්
ඔබ දුරක නොවී අද ළඟම රැඳෙනු
හිත නැති වුණත් පමා නොවී මා රැඳෙන්නම්.....
රෑට සඳ අහසේ ඔබවම දකීමම නොදුටු සිහිනේ ඔබ නම් දනී
රෑට සඳ අහසේ ඔබවම දකී මම නොදුටු සිහිනේ ඔබ දනී
යන්නේ නම් නෑ පැරදී එසේ
(සඳටත් හොරෙන් මං ඔබ ළඟ රැඳී...//)
ඔය දෑස අතරේ.....
Related Songs and Tags
Oya Dasa Athare LyricsOya Dasa Athare Lyrics Englishඔය දෑස අතරේඔය දෑස අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Boraluwa SongsSupun Boraluwa LyricsBoraluwa LyricsSanjula Himala ComposerSachitha Udayanga Lyricist