Min Mathu Lyrics by Supun Madhusanka
Min Mathu (මින් මතු) is a Sinhala song sung by Supun Madhusanka. The music is composed by Sandaruwan Jayasinghe. This page presents the Min Mathu lyrics in Sinhala script (මින් මතු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Min Mathu |
|---|---|
| SINGER | Supun Madhusanka |
| LYRICIST | Supun Madhusanka |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 7 |
| UPDATED |
Min Mathu Lyrics
(Min mathu kisi dawasa pem karanne nae mama
Amathak keruwath oba amathak wennae mata.....//)
(Aadare obata pamanai aadare jeewithe
Urumu wuiye kandulu vitharai jeewithe.....//)
(Apa hamuwunu mul dina amathak wennae mata
Wen nowena tharamata pem keruwa oba hata.....//)
(Aadare obata pamanai aadare jeewithe
Urumu wuiye kandulu vitharai jeewithe.....//)
(Nethu piyawennata pera aasai numba dakinna
Nethu handuwoth thawa dura apa yali hamuwewida....//)
(Aadare obata pamanai aadare jeewithe
Urumu wuiye kandulu vitharai jeewithe.....//)මින් මතු ගී පද
(මින් මතු කිසි දවසක පෙම් කරන්නේ නෑ මම
අමතක කෙරුවත් ඔබ අමතක වෙන්නෑ මට.....//)
(ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ
උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ.....//)
(අප හමුවුණු මුල් දින අමතක වෙන්නෑ මට
වෙන් නොවෙනා තරමට පෙම් කෙරුවා ඔබ හට.....//)
(ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ
උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ.....//)
(නෙතු පියවෙන්නට පෙර ආසයි නුඹ දකින්න
නෙතු හැඬුවොත් තව දුර අප යළි හමුවේවිද....//)
(ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ
උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ.....//)
Performances of Min Mathu
Cover versions, live performances, and reality-show contestant performances of “Min Mathu” on YouTube.
Cover Versions · 10
▶Cover(මින් මතු මගේ පපුවේ...ලස්සනම එක) Min Mathu mage Papuwe.........Smartian
▶CoverMin mathu mage papuwe මින් මතු මගෙ පපුවේ....Hitha Addara Panhida හිත අද්දර පන්හිඳ
▶CoverMin mathu mage papuwe 2020 miusik video (මින් මතු මගෙ පපුවේ) sadeepa d.rsadeepa d.r
▶CoverMin mathu mage papuwe - මින් මතු මගේ පපුවේ - ( Manika ahenawada ) - Sadee Shan - Vinuka Vilana MusicVinuka Vilana Music
▶CoverMin mathu Mage Papuwe (මින් මතු මගෙ පපුවෙ හුස්මක් හුස්මක් ගානෙ)Music Online
▶Coverමින් මතු මගෙ පපුවේ.. min mathu mage papuweAdaraneeya Hadawatha
▶Covermin mathu mage papuwe (මින් මතු මගේ පපුවේ) Manika Ahenawada Me (මැණික ඇහෙනවද මේ) New sinhala songBunch of Smile
▶Coverමින්මතු මගෙ පපුවෙ ( min mathu mage papuwe ) | Korean Love Story | YR LOVE UYR LOVE U
▶Coverමින් මතු මගෙ පපුවේ | SINHALA LOVELY SONG DJ REMIXTRENDING VANS OF SRI LANKA 🇱🇰
▶Coverමින් මතු මගෙ පපුවෙටයර් tube
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Min Mathu LyricsMin Mathu Lyrics Englishමින් මතුමින් මතු ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Madhusanka SongsSupun Madhusanka LyricsMadhusanka LyricsSandaruwan Jayasinghe ComposerSupun Madhusanka Lyricist