Seetha Yame Lyrics by Suresh Gamage
Seetha Yame (සීත යාමේ) is a Sinhala song sung by Suresh Gamage. The music is composed by Dilshan Liyanapathirane. This page presents the Seetha Yame lyrics in Sinhala script (සීත යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Yame |
|---|---|
| SINGER | Suresh Gamage |
| LYRICIST | Suresh Gamage |
| COMPOSER | Dilshan Liyanapathirane |
| VIEWS | 8 |
| UPDATED |
Seetha Yame Lyrics
Seetha yaame maa sitinne thanikamak daenuna
Meedumen maa sanasawanney sisilasak daenuna
Hadawathin maa iki gasanne ai da man thani wee.......
Hamana sulangin maa oba soyaa enney
Mal suwada atharin obawa sipa ganney
Maa hade aadare maa hade aadare......
Rosa detholatharin kimada mumunanney
Lamaede obee pahanin sith wasanga wenney
Maa hade aadare maa hade aadare......
Seetha yaame......සීත යාමේ ගී පද
සීත යාමේ මා සිටින්නේ තනිකමක් දැනුණා
මීදුමෙන් මා සනසවන්නේ සිසිලසක් දැනුණා
හදවතින් මා ඉකි ගසන්නේ ඇයිද මං තනි වී.......
හමන සුළඟින් මා ඔබ සොයා එන්නේ
මල් සුවඳ අතරින් ඔබව සිප ගන්නේ
මා හදේ ආදරේ මා හදේ ආදරේ......
රෝස දෙතොලතරින් කිමද මුමුණන්නේ
ළමැදේ ඔබේ පහසින් සිත් වසඟ වෙන්නේ
මා හදේ ආදරේ මා හදේ ආදරේ......
සීත යාමේ......
Performances of Seetha Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Seetha Yame” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverPinibara seetha yame | Saman de Silva | Ruhunu Flash | Shine Girls |පිණිබර සීත යාමේ| සමන් ද සිල්වාOld Shows Dancing
▶CoverPinibara Seetha Yame (පිනිබර සීත යාමේ) | Saman De SilvaSunil Dharmasena
▶CoverPinibara Seetha Yame | Saman De Silva | Seeduwa Sakura | Session One | පිණිබර සීත යාමෙ සමන් ද සිල්වාOld Shows Dancing
▶CoverPinibara Seetha Yame / පිනිබර සීත යාමේSathsara Music
▶CoverPinibara Seetha Yame (පිනිබර සීත යාමේ) | EDM Cover - CannaBeatsCannaBeats
▶CoverRe Seetha Yame | රෑ සීත යාමේ..Saga Music Video Production Kandy
▶CoverPalu seetha Yame (පාලු සීත යාමේ...) Clarence WijayawardanaHemantha Sisira
▶Cover▪ Pinibara Seetha Yame ( පිනිබර සීත යාමෙ ) CoverDJz Izuru
▶CoverPinibara Seetha Yame / පිනිබර සීත යාමේ maharagama water band 2018AmusicDio
▶Coverපිනිබර සීත යාමේ l Pinibara Seetha Yame Saman de sIlva Cover Shiran SudarakaShiran Sudaraka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seetha Yame LyricsSeetha Yame Lyrics Englishසීත යාමේසීත යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationSuresh Gamage SongsSuresh Gamage LyricsGamage LyricsDilshan Liyanapathirane ComposerSuresh Gamage Lyricist
