Mihidum Athare Lyrics
“Mihidum athare obawa bala” (මිහිදුම් අතරේ ඔබව බලා): Mihidum Athare (මිහිදුම් අතරේ) lyrics, a Sinhala love song sung by Suresh Lakshan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මිහිදුම් අතරේ ගී පද.
| SONG | Mihidum Athare |
|---|---|
| SINGER | Suresh Lakshan |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Mihidum Athare Lyrics Singlish
Mihidum athare obawa bala
Adare karanna situwe mema
Oba deka mage hadawatha saluna
Soyalala ennata mata situna //
Oba enathuru mama maga randila
Innemi hemadamat idala
Obe hada mata denawa nam senehe
Innam oba langa diviya pura ma //
Mihidum athare obawa bala
Adare karanna situwe mema
Oba deka mage hadawatha saluna
Soyalala ennata mata situna //
Obe nil nethu ma duthu da sita
Oba langa innata mata situne
Miya yana thuru me sitha mage
Obata pudanemi mage senehe //
Mihidum athare obawa bala
Adare karanna situwe mema
Oba deka mage hadawatha saluna
Soyalala ennata mata situna //මිහිදුම් අතරේ ගී පද
මිහිදුම් අතරේ ඔබව බලා
ආදරේ කරන්න සිතුවේ මෙමා
ඔබ දැක මගේ හදවත සැලුණා
සොයාලා එන්නට මට සිතුණා //
ඔබ එනතුරු මම මඟ රැඳිලා
ඉන්නෙමි හැමදාමත් ඉදලා
ඔබේ හද මට දෙනවා නම් සෙනෙහේ
ඉන්නම් ඔබ ළඟ දිවිය පුරා මා //
මිහිදුම් අතරේ ඔබව බලා
ආදරේ කරන්න සිතුවේ මෙමා
ඔබ දැක මගේ හදවත සැලුණා
සොයාලා එන්නට මට සිතුණා //
ඔබේ නිල් නෙතු මා දුටු දා සිට
ඔබ ළඟ ඉන්නට මට සිතුණේ
මිය යන තුරු මේ සිත මාගේ
ඔබට පුදන්නෙමි මගේ සෙනෙහේ //
මිහිදුම් අතරේ ඔබව බලා
ආදරේ කරන්න සිතුවේ මෙමා
ඔබ දැක මගේ හදවත සැලුණා
සොයාලා එන්නට මට සිතුණා //
Performances of Mihidum Athare
Cover versions, live performances, and reality-show contestant performances of “Mihidum Athare” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihidum Athare LyricsMihidum Athare Lyrics Englishමිහිදුම් අතරේමිහිදුම් අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSuresh Lakshan SongsSuresh Lakshan LyricsLakshan Lyrics

