Adare Lyrics
“Jeevithe thiyena thurawata thanikamak danena welawata” (ජීවිතේ තියෙන තුරාවට තනිකමක් දැනෙන වෙලාවට), Adare (ආදරේ) lyrics: a Sinhala love song sung by Suresh Lakshan, with words by Kasun Vidu, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ ගී පද, and many know it simply as Jeevithe thiyena.
| SONG | Adare |
|---|---|
| SINGER | Suresh Lakshan |
| LYRICIST | Kasun Vidu |
| CATEGORY | Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Adare Lyrics Singlish
Jeevithe thiyena thurawata thanikamak danena welawata
Sewwemi diviya purawata aadare labena thurawata
Obe ruwa penena thura mata obe nethu dakina thura mama
Obe hada labena thurawata sitiyemi divaya purawata
(E aadare gena dunne nubai sada
Mulu jeevithe mama idinemi obema patha.......//)
Sithata duk genawith dunnata nethata kandulak gena dunnata
Premiye samawa denawada aadarei nubata sada mama
Obe wethin aathwa sitiyata obe nathiwa sitiya hakida mata
Me mahath sasara purawata obe numba sitimi sada
(E aadare gena dunne nubai sada
Mulu jeevithe mama idinemi obema patha.......//)ආදරේ ගී පද
ජීවිතේ තියෙන තුරාවට තනිකමක් දැනෙන වෙලාවට
සෙව්වෙමි දිවිය පුරාවට ආදරේ ලැබෙන තුරාවට
ඔබේ රුව පෙනෙන තුරා මට ඔබේ නෙතු දකින තුරා මම
ඔබේ හද ලැබෙන තුරාවට සිටියෙමි දිවය පුරාවට
(ඒ ආදරේ ගෙන දුන්නේ නුඹයි සදා
මුළු ජීවිතේ මම ඉඳිනෙමි ඔබම පතා.......//)
සිතට දුක් ගෙනවිත් දුන්නට නෙතට කඳුලක් ගෙන දුන්නට
ප්‍රේමියේ සමාව දෙනවද ආදරෙයි නුඹට සදා මම
ඔබ වෙතින් ඈත්ව සිටියට ඔබ නැතිව සිටිය හැකිද මට
මේ මහත් සසර පුරාවට ඔබ නුඹ සිටිමි සදා
(ඒ ආදරේ ගෙන දුන්නේ නුඹයි සදා
මුළු ජීවිතේ මම ඉඳිනෙමි ඔබම පතා.......//)
Performances of Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Adare” on YouTube.
Cover Versions · 10
▶CoverHeenayaki Mata Adare (හීනයකි මට ආදරේ) - Kasun Kalhara & Uresha Ravihari (From Adaraneeya Wassanaya)Navarathna Gamage
▶CoverDedunnai Adare (දේදුන්නයි ආදරේ) | Sasindu Wijesiri & Sithara Madushani | eTuneseTunes
▶CoverSihinaye Sarisarana Adare (සිහිනයේ සැරිසරන ආදරේ) | Neela Pabalu Theme Song | Radeesh VandabonaM Entertainments
▶CoverAdare Mathake Thiya (ආදරේ මතකේ තියා) | Adare Suwada Aran Drama Theme Song | Kasun & MeenaM Entertainments
▶CoverAdare Tharam | ආදරේ තරම් | Shan Hassim | Sinhala Music VideoShan Hassim
▶CoverPapuwata Huru Nathi Adare (පපුවට හුරු නැති ආදරේ) - Kasun Ranasinghe | Sinhala SongM Entertainments
▶CoverAdare Pawasala (ආදරේ පවසලා) - Dasun Madushan (Hot Chocolate) | Hot Chocolate PartyHot Chocolate Band
▶Cover02 Adare (ආදරේ ) | Samawa illana Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverPahasara Obe Adare (පැහැසර ඔබේ ආදරේ) - Adithya & Sheron | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverADARE PATA DESAK ( ආදරේ පාට දෑසක් ) ANJALI HERATH | අංජලී හේරත්Anjalee Herath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare LyricsAdare Lyrics Englishආදරේආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSuresh Lakshan SongsSuresh Lakshan LyricsLakshan LyricsKasun Vidu Lyricist