Song Details: Singer & Composer Information
Pathumak Thiya Lyrics in Sinhala (පැතුමක් තියා ගී පද) and English by Suresh Wickramasooriya, written by Niluka Weerasinghe and composed by Shyan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pathumak Thiya
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Pathumak Thiya Lyrics

Paethumak thiya nethu langa heena randawala
Venathak paethu oba gena hidimi maga bala
Daivaye saradamin durakata wela
Pem kalath nae oba keren ahithak patha
Oba soya ayemath kisi dine ennae nae
Oba mage pan wunath yali sama denne nae......

(Nethata nidi nae hitha gawa ruwa maewenawa
Sathuta himi nae numba gawa ma handanawa...//)
Hinahunu tharam perada hitha dannawa
Hemathat wada maenika mata numba watinawa
Oba soya ayemath kisi dine ennae nae
Oba mage pan wunath yali sama denne nae......

(Mathaka langa ma hemadama oba soyanawa
Langaka oba nae dekaganna dina ganinawa....//)
Yana thenaka saenasenna suba pathanawa
Andura ada ma langa daewati tani rakinawa
Oba soya ayemath kisi dine ennae nae
Oba mage pan wunath yali sama denne nae......

Paethumak thiya......

පැතුමක් තියා ගී පද

පැතුමක් තියා නෙතු ළඟ හීන රඳවලා
වෙනතක් පැතූ ඔබ ගැන හිඳිමි මග බලා
දෛවයේ සරදමින් දුරකට වෙලා
පෙම් කළත් නෑ ඔබ කෙරෙන් අහිතක් පතා
ඔබ සොයා ආයෙමත් කිසි දිනේ එන්නේ නෑ
ඔබ මගේ පණ වුණත් යළි සමා දෙන්නේ නෑ......

(නෙතට නිදි නෑ හිත ගාව රුව මැවෙනවා
සතුට හිමි නෑ නුඹ ගාව මා හඬනවා...//)
හිනැහුණු තරම් පෙරදා හිත දන්නවා
හැමටත් වඩා මැණික මට නුඹ වටිනවා
ඔබ සොයා ආයෙමත් කිසි දිනේ එන්නේ නෑ
ඔබ මගේ පණ වුණත් යළි සමා දෙන්නේ නෑ......

(මතක ළඟ මා හැමදාම ඔබ සොයනවා
ළඟක ඔබ නෑ දැකගන්න දින ගනිනවා....//)
යන තැනක සැනසෙන්න සුභ පතනවා
අඳුර අද මා ළඟ දැවටී තනි රකිනවා
ඔබ සොයා ආයෙමත් කිසි දිනේ එන්නේ නෑ
ඔබ මගේ පණ වුණත් යළි සමා දෙන්නේ නෑ......

පැතුමක් තියා......

Frequently Asked Questions

Who sang Pathumak Thiya?

Suresh Wickramasooriya performed Pathumak Thiya. Suresh Wickramasooriya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pathumak Thiya lyrics?

The lyrics for Pathumak Thiya were written by Niluka Weerasinghe. Niluka Weerasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pathumak Thiya?

Shyan Fernando composed the music for Pathumak Thiya. Shyan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pathumak Thiya complete lyrics?

You can find the complete Pathumak Thiya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pathumak Thiya?

Pathumak Thiya has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පැතුමක් තියා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පැතුමක් තියා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pathumak Thiya LyricsPathumak Thiya Song LyricsPathumak Thiya Lyrics Englishපැතුමක් තියා Lyricsපැතුමක් තියා ගීතයේ පද පෙළLyrics With TransliterationSuresh Wickramasooriya SongsSuresh Wickramasooriya LyricsWickramasooriya LyricsWickramasooriya Song LyricsShyan Fernando ComposerNiluka Weerasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Pathumak Thiya" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pathumak Thiya" by Suresh Wickramasooriya

More from Suresh Wickramasooriya