Piduwath Malin Lyrics
“Piduwath malin deviyath thisthun kotiyak” (පිදුවත් මලින් දෙවියත් තිස්තුන් කෝටියක්), Piduwath Malin (පිදුවත් මලින්) lyrics: a Sinhala love song sung by Suresh Wickramasooriya, with words by Niluka Weerasinghe and music by Shyan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිදුවත් මලින් ගී පද.
| SONG | Piduwath Malin |
|---|---|
| SINGER | Suresh Wickramasooriya |
| LYRICIST | Niluka Weerasinghe |
| COMPOSER | Shyan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Piduwath Malin Lyrics Singlish
Piduwath malin deviyath thisthun kotiyak
Dutuwaema nae kisidaa oba wan kenek
Piruwath pamin vehesi sarasana hetak
Daenunema nae gewila diviye boho kalak........
Hangaa tiyaa papuwe senehasa pudaa
Windee matath horaa dukamai sadaa
Sansaaraye janma bhawayan puraa
Innata laebewaa mata obee puthu welaa........
Waradak wunath maage notherumkamin
Tarahak wunae nae oba haeduwaa horen
Therum kalaa hisa athagaa sanasamin
Obee puthu wuiye sasare pera kala pinen......
Hangaa tiyaa........
Daradandu hitak waage duka hangamin
Wenasak kalae nae oba unnaa langin
Saayam kalaa diviyama helu dahadiyen
Matu upadinna sasarema deviyan namin.......
Hangaa thabaa.......පිදුවත් මලින් ගී පද
පිදුවත් මලින් දෙවියත් තිස්තුන් කෝටියක්
දුටුවේම නෑ කිසිදා ඔබ වන් කෙනෙක්
පිරූවත් පෙමින් වෙහෙසි සරසන හෙටක්
දැනුනේම නෑ ගෙවිලා දිවියේ බොහෝ කලක්........
හංගා තියා පපුවේ සෙනෙහස පුදා
වින්දේ මටත් හොරා දුකමයි සදා
සංසාරයේ ජන්ම භවයන් පුරා
ඉන්නට ලැබේවා මට ඔබේ පුතු වෙලා........
වරදක් වුණත් මාගේ නොතේරුම්කමින්
තරහක් වුණේ නෑ ඔබ හැඬුවා හොරෙන්
තේරුම් කළා හිස අතගා සනසමින්
ඔබේ පුතු වූයේ සසරේ පෙර කළ පිනෙන්......
හංගා තියා........
දරදඬු හිතක් වාගේ දුක හංගමින්
වෙනසක් කළේ නෑ ඔබ උන්නා ළඟින්
සායම් කළා දිවියම හෙළු දහඩියෙන්
මතු උපදින්න සසරේම දෙවියන් නමින්.......
හංගා තබා.......
Related Songs and Tags
Piduwath Malin LyricsPiduwath Malin Lyrics Englishපිදුවත් මලින්පිදුවත් මලින් ගීතයේ පද පෙළLyrics With TransliterationSuresh Wickramasooriya SongsSuresh Wickramasooriya LyricsWickramasooriya LyricsShyan Fernando ComposerNiluka Weerasinghe Lyricist