Sathutui Lyrics by Susan Hettiarachchi
Sathutui (සතුටුයි) is a Sinhala song sung by Susan Hettiarachchi. The lyrics were written by Harshana K Perera, and the music is composed by Prageeth Perera. This page presents the Sathutui lyrics in Sinhala script (සතුටුයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sathutui |
|---|---|
| SINGER | Susan Hettiarachchi |
| LYRICIST | Harshana K Perera |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 32 |
| UPDATED |
Sathutui Lyrics
Iwasimen sanasimek nae mata nam thaw labila
Wetahimen hitiyaanam api adatath hinawela
Kala waradak nae giye yanna
Thani theeranayak oba gatta
Kisi tarahak nae mata wenna
Daenwath eka hithakin inna
( Sathutuyi mata adatath mage awanka adare pudapu
Mathakai hema dawask eka kudayak yata api hitapu ) ...//
Mathakaya mata wennata amathaka
Aes wahagena yannada samugena
Oba nomatiwa wena kawath mata
Baha aayeth lankaragannata
Kala waradak nae giye ...
Sathutuyi mata adatath...//
Pana hari dennnam sathutin mama
Wena kaaget wenna epa oba
Diwura kiwwe hemadakama
Innawa kiyalai hemadatama
Kala waradak nae giye ...
Sathutuyi mata adatath...//
සතුටුයි ගී පද
ඉවසීමෙන් සැනසීමක් නෑ මට නම් තව ලැබිලා
වැටහීමෙන් හිටියානම් අපි අදටත් හිනාවෙලා
කළ වරදක් නෑ ගියෙ යන්න
තනි තීරණයක් ඔබ ගත්ත
කිසි තරහක් නෑ මට වෙන්න
දැන්වත් එක හිතකින් ඉන්න
( සතුටුයි මට අදටත් මගෙ අවංක ආදරෙ පුදපූ
මතකයි හැම දවසක් එක කුඩයක් යට අපි හිටපු ) ...//
මතකය මට වෙන්නට අමතක
ඇස් වහගෙන යන්නද සමුගෙන
ඔබ නොමැතිව වෙන කාවත් මට
බැහැ ආයෙත් ලංකරගන්නට
කළ වරදක් නෑ ගියෙ ...
සතුටුයි මට අදටත්...//
පණ හරි දෙන්නම් සතුටින් මම
වෙන කාගෙත් වෙන්න එපා ඔබ
දිවුරා කිව්වේ හැමදාකම
ඉන්නව කියලයි හැමදාටම
කළ වරදක් නෑ ගියෙ ...
සතුටුයි මට අදටත්...//
Performances of Sathutui
Cover versions, live performances, and reality-show contestant performances of “Sathutui” on YouTube.
Reality Show Performances · 6
▶Reality Showගොඩක් සතුටුයි මේ වගේ සහෝදරයො ටිකක් එක්ක Perform කරපු එකට | V Clapper | The Voice Sri Lanka S2ගොඩක් මේ වගේ සහෝදරයො ටිකක් එක්ක Perform කරපු එකට
▶Reality Showගීත ගායනා කිරීම දිනුමට වඩා සතුටුයි | Tharanga Perera | V Cast | The Voice Sri Lankaගීත ගායනා කිරීම දිනුමට වඩා
▶Reality Showතමා හිතාගන්න අමාරුයි හැබැයි සතුටුයි | Indusha Uviduni | V Cast | The Voice Sri Lankaතමා හිතාගන්න අමාරුයි හැබැයි
▶Reality Showඇස් දෙකෙන් කදුළු එන මට්ටමට සතුටුයි | Kaniya | V Cast | The Voice Sri Lankaඇස් දෙකෙන් කදුළු එන මට්ටමට
▶Reality Showහීන ඇත්ත වෙනකොට හරි සතුටුයි | Kavinth Manoharan | V Cast | The Voice Sri Lankaහීන ඇත්ත වෙනකොට හරි
▶Reality Showදැන් නම් මම ගැන මටම සතුටුයි | K . Sudarshana | V Cast | The Voice Sri Lankaදැන් නම් මම ගැන මටම
Live Performances · 2
Cover Versions · 12
▶CoverSathutui (සතුටුයි) - Susan Hettiarachchi | Seeduwa Brave - Maduruketiya 2019Ganga Video Team
▶CoverSathutui සතුටුයි DJ VIDEO MIX Susan Hettiarachhci Djz Harshana Dnd SUDESH VIDEOSUDESH VIDEO
▶Coverසතුටුයි මට අදටත් song newSL D Music 02
▶CoverSathutui Mata Adatath - DJ remix / සතුටුයි මට අදටත් Dj remixPLB Production
▶Coverලංකාව Represent කරන්න ලැබුණ එකට මාර සතුටුයි | Issac Timothy | Voice Global | Sirasa TVThe Voice Sri Lanka
▶CoverSusan Hettiarachhci - සතුටුයි - Sathutui -ඩිලා With සීදූව බ්‍රේව්Music Video Team Seeduwa - MVT
▶Coverසතුටුයි මට අදටත් DJ SONGMENUKA DJ REMIX SONG 🎧
▶CoverSinhala Lama Kathandara | පඹරාලට හරි සතුටුයි | pambaralata hari sathutuiTinyTales
▶Coverසතුටුයි මට අදටත් Jirose fmv Korean mix sinhala song blackpink x btsKM BEAT
▶CoverSathutui Susan Hettiarachchi SONG PLUS 01songs plus 01
▶CoverSathutui New Dj Video ඉවසිමේන් සැනසිමක් නැහැ මට නම් තව ලැබිලා වැටහිමෙන් හිටියානම්samantha pradeep
▶CoverSathutui- Susan Hettiarachchi New Song 2019Ela TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathutui LyricsSathutui Lyrics Englishසතුටුයිසතුටුයි ගීතයේ පද පෙළLyrics With TransliterationSusan Hettiarachchi SongsSusan Hettiarachchi LyricsHettiarachchi LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist

