Iwaseema Dan Awasanai Lyrics by Susan Hettiarachchi
Iwaseema Dan Awasanai (ඉවසීම දැන් අවසානයි) is a Sinhala song sung by Susan Hettiarachchi. The lyrics were written by Jeenu Dharmakeerthi, and the music is composed by Radeesh Vandebona. This page presents the Iwaseema Dan Awasanai lyrics in Sinhala script (ඉවසීම දැන් අවසානයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Iwaseema Dan Awasanai |
|---|---|
| SINGER | Susan Hettiarachchi |
| LYRICIST | Jeenu Dharmakeerthi |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 194 |
| UPDATED |
Iwaseema Dan Awasanai Lyrics
Ho..ho..hoho..
Ho..ho...hoho....
Iwasima dan avasaanayi
Rawatima mage themaawai
Kawada hari obata therai
Boru premayata sthuthiyi
Jeevithe wattala.. sathutu nam hitha pura
Dewiyane oba kohe innawado bala
Aadare kiya oba sellamak kala
Awanka wu nisa paraada wi giya
Ho...ho...hoho...
Ho..ho..hoho.....
Ituruyi mage jeevithe thaama
Magathotadi hamuwewi hemadama
Kala paw gewa ganna bariwaama
Aapahu soya ennepa maawa
Jeevithe wattala
Sathutu nam hitha pura
Dewiyane oba kohe innawado bala
Aadare kiya oba sellamak kala
Awanka wu nisa paraada wi giya
Ho...ho..hoho..
Ho..ho..hoho.....
Sonduruyi obe boru mawa paema
Anduruyi mage punchi heenema
Boru wen dinagatta hemadema
Rakapan ithin numbage pana sema
Jeevithe wattala.. sathutu nam hithapura
Dewiyane oba kohe innawado bala
Iwasima dan avasaanayi
Rawatima mage themaawai
Kawadahari obata therai
Boru premayata sthuthiyi
Jeevithe wattala sathutu nam hitha pura
Dewiyane oba kohe innawado bala
(Aadare kiya oba sellamak kala
Awanka wu nisa paraada wi giya...//)ඉවසීම දැන් අවසානයි ගී පද
හෝ..හෝ..හොහෝ..
හෝ..හෝ...හොහෝ....
ඉවසීම දැන් අවසානයි
රැවටීම මගෙ තේමාවයි
කවදා හරි ඔබට තේරෙයි
බොරු ප්‍රේමයට ස්තූතියි
ජීවිතේ වට්ටලා.. සතුටු නම් හිත පුරා
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා
අවංක වූ නිසා පරාද වී ගියා
හෝ...හෝ...හොහෝ...
හෝ..හෝ..හොහෝ.....
ඉතුරුයි මගේ ජීවිතේ තාම
මගතොටදි හමුවේවී හැමදාම
කල පව් ගෙවා ගන්න බැරිවාම
ආපහු සොයා එන්නෙපා මාව
ජීවිතේ වට්ටලා
සතුටු නම් හිත පුරා
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා
අවංක වූ නිසා පරාද වී ගියා
හෝ...හෝ..හොහෝ..
හෝ..හෝ..හොහෝ.....
සොඳුරුයි ඔබේ බොරු මවා පෑම
අඳුරුයි මගේ පුංචි හීනේම
බොරුවෙන් දිනාගත්ත හැමදේම
රැකපන් ඉතින් නුඹගෙ පණ සේම
ජීවිතේ වට්ටලා.. සතුටු නම් හිතපුරා
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
ඉවසීම දැන් අවසානයි
රැවටීම මගෙ තේමාවයි
කවදාහරි ඔබට තේරෙයි
බොරු ප්‍රේමයට ස්තූතියි
ජීවිතේ වට්ටලා සතුටු නම් හිත පුරා
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
(ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා
අවංක වූ නිසා පරාද වී ගියා...//)Performances of Iwaseema Dan Awasanai
Cover versions, live performances, and reality-show contestant performances of “Iwaseema Dan Awasanai” on YouTube.
Cover Versions · 12
▶CoverNew Song | Iwaseema Dan Awasanai Susan Hettiarachchi New SongOur Life
▶Coverඉවසීම දැන් අවසානයි Iwaseema Dan Awasanai | Susan Hettiarachchi new songCHATHU MUSIC
▶Coverඉවසීම දැන් අවසානයි රැවටීම මගෙ තේමාවයි _ Iwaseema Dan AwasanyiNaada Tv
▶Coverඉවසීම දැන් අවසානයි.. iwasima dan awasanaiSRi . මාල්
▶CoverIwasima dan awasanai/ඉවසීම දැන් අවසානයි|Susan Hettiarachchi-SAPNA MUSIC(SP)SP Music
▶CoverIwaseema Dan Awasanai - Susan Hettiarachchi | Music TV PlusMUSIC TV PLUS
▶CoverIwaseema Dan awasanai (ඉවසීම දැන් අවසානයි) -Susan hettiarachchi 2018 new music videoSasa music updates
▶CoverIwaseema dan awasanai |ඉවසීම දැන් අවසානයි| susan hettiarachchiRoshan Production
▶Coverඉවසීම දැන් අවසානයි (iwasima dan awasanai) susan hettiarachchi ..official songSri L Sounds
▶Coverඉවසීම දැන් අවසානයි song Dj remix sinhala||chanu music OfficialChanu Miusic official
▶CoverIwaseema Dan Awasanyi ...ඉවසීම දැන් අවසානයි...රැවටීම මගෙ තේමාවයිIndika- SL
▶CoverIwaseema Dan Awasanai Susan Hettiarachchi Sl Lanka ldhA L Jayasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Iwaseema Dan Awasanai LyricsIwaseema Dan Awasanai Lyrics Englishඉවසීම දැන් අවසානයිඉවසීම දැන් අවසානයි ගීතයේ පද පෙළLyrics With TransliterationSusan Hettiarachchi SongsSusan Hettiarachchi LyricsHettiarachchi LyricsRadeesh Vandebona ComposerJeenu Dharmakeerthi Lyricist