Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Susil Fernando
  3. Lassana Amba Gasak Lyrics

Lassana Amba Gasak Lyrics (ලස්සන අඹ ගසක්) by Susil Fernando

Lassana Amba Gasak Lyrics

Lassana amba gasak soyaala
Lassana koodu wak sadaala
Lassana kirillee me maage
Aave ekka yanna man //

Sadaapu koodu wa man muladi
Kadi bindi sindi giyaa
E hinda thaw ekak sadaala
Aave ekka yanna man
E waage seda sulan awillaa
Yai da me koodu wath kadilaa
Oba maage langa innawaanam
Soketh sapak se daneyi

Lassana amba gasak soyaala
Lassana koodu wak sadaala
Lassana kirillee me maage
Aave ekka yanna man

Rasabara pala wela nelaala
Koodu wa wethata gena awillaa
Oyaage langa indan kawannam
Lassana kirillee me maage
Udaasanen mama pibideela
Pembara geethayak gayaala
Oyaage sitha thutin thabannam
Lassana kirillee me maage

Lassana amba gasak soyaala
Lassana koodu wak sadaala
Lassana kirillee me maage
Aave ekka yanna man

ලස්සන අඹ ගසක් ගී පද

ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං //

සදාපු කූඩුව මං මුලදි
කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්ද තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං
ඒ වාගේ සැඩ සුළං ඇවිල්ලා
යයිද මේ කූඩුවත් කැඩීලා
ඔබ මාගේ ළඟ ඉන්නවානම්
සෝකෙත් සැපක් සේ දැනෙයි

ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං 

රසබර පල වැල නෙලාලා
කූඩුව වෙතට ගෙන ඇවිල්ලා
ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ
උදෑසනෙන් මම පිබිදීලා
පෙම්බර ගීතයක් ගයාලා
ඔයාගෙ සිත තුටින් තබන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ

ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං

Lassana Amba Gasak (ලස්සන අඹ ගසක්) is a Sinhala song sung by Susil Fernando. This page presents the Lassana Amba Gasak lyrics in Sinhala script (ලස්සන අඹ ගසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Lassana Amba Gasak including singer, lyricist, composer, and view count
SONGLassana Amba Gasak
SINGERSusil Fernando
CATEGORYLove Songs
VIEWS50
UPDATEDMay 2026

Performances of Lassana Amba Gasak

Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Amba Gasak” on YouTube.

Reality Show Performances · 2

▶
Reality Show“ලස්සන අඹ ගසක් සොයාලා” | Sanali Lihansa | Dream Star Season 11“ සොයාලා”
▶
Reality Show“ලස්සන අඹ ගසක් සොයාලා” | Sanali Lihansa | Dream Star Season 11“ සොයාලා”

Live Performances · 2

▶
Liveලස්සන අඹ ගසක් සොයලා | Lassana Amba Gasak Soyala Papare Cover | Live Papare BandDJ Mahen (DJ Mahen Entertainment)
▶
LiveLassana Amba Gasak (Live)Release - Topic

Cover Versions · 11

▶
Coversusil fernando lassana amba gasak | SINDU CLUBSindu Club
▶
CoverLassana amba gasak by Susil Fernando from Torana ArchivesTorana Video Movies
▶
CoverMs Fernando (එම්. එස්. ප්‍රනාන්දු) - Lassana Amba Gasak Soyaalaa (ලස්සන අඹ ගසක් සොයාලා)Universal Vibes
▶
CoverLassana Amba Gasak | Sangeeth Wikramasinghe | ලස්සන අඹ ගසක් සොයාලා| සංගීත් වික්‍රමසිංහVibe of Ceylon
▶
Coverලස්සන අඹ ගසක් සොයාලා....@MemeruviyaMeme Ruviya
▶
Coverලස්සන අඹ ගසක් සොයලා | Lassana Amba Gasak Soyala M S Fernando cover by Dulan and Rydma AdelaideUpul Digampitiya
▶
CoverLassana Amba Gasak Soyala - ලස්සන අඹ ගසක් සොයාලEshen Akalanke
▶
CoverM.S.Fernando - Lassana amba gasak soyala | එම්.එස්.ප්‍රනාන්දු - ලස්සන අඹ ගසක් සොයාලාMUSIC CLUB
▶
Coverලස්සන අඹ ගසක් සොයා ලා ලස්සන කූඩුවක් තනා ලා මුල් ගායන ශිල්පි M S ප්‍රනාන්දුDaya Kahapolarachchi
▶
Coverලස්සන අඹ ගසක් සොයාලා | Lassana Aba Gasak Soyaala | ලක්ශමන් වීරසිංහ | Neth FlashNF Entertainment Indunil Deshapriya
▶
Coverlassna amba gasak(ලස්සන අඹ ගසක්) cover by MapaSri Lankan Music Therapist

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Lassana Amba Gasak LyricsLassana Amba Gasak Lyrics Englishලස්සන අඹ ගසක්ලස්සන අඹ ගසක් ගීතයේ පද පෙළLyrics With TransliterationSusil Fernando SongsSusil Fernando LyricsFernando Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Lassana Amba Gasak" by Susil Fernando

More from Susil Fernando

  • Mama Enne Dubai Lyrics20
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47