Mama Enne Dubai Lyrics by Susil Fernando
Mama Enne Dubai (මම එන්නේ ඩුබායි) is a Sinhala song sung by Susil Fernando. This page presents the Mama Enne Dubai lyrics in Sinhala script (මම එන්නේ ඩුබායි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Enne Dubai |
|---|---|
| SINGER | Susil Fernando |
| VIEWS | 18 |
| UPDATED |
Mama Enne Dubai Lyrics
Mama enne Dubai rate indala
Salli honda hambakarala
Hamba karapu salli ma langai
Hari lassana podi geyak hadala
TV radio dala
Hamba karapu salli ma langai
Mage athe mite sathe natiwa
Illa ganna kenek natiwa
Hithe amaruwen hitiye man
Mama enne Dubai rate indala
Salli honda hambakarala
Hamba karapu salli ma langai
(Erandathi mata kamattha dun naha
Ammala thathtala muna baluwe naha...//)
Dan dan man gena hoyanawa balanawa
Mokadda venasak vela thiyenawa...
Mama enne Dubai rate indala
Salli honda hambakarala
Hamba karapu salli ma langai
Hari lassana podi geyak hadala
TV radio dala
Hamba karapu salli ma langai
(Man enathuru siwu wasarak hitiyaalu
Mata jaya labenta aasiri pathuwalu...//)
Pohosath venakota yahapath wennalu
Ahaka baluwe ai hitha ridenawalu.....
Mama enne Dubai rate indala
Salli honda hambakarala
Hamba karapu salli ma langai
Hari lassana podi geyak hadala
TV radio dala
Hamba karapu salli ma langai
(Mangala yojana dawasa dekathuna
Nandala mamala awada kopamana...//)
Adambarakam monawata penwana
Ehenam mage hitha Erandathi gena....
Mama enne Dubai.../මම එන්නේ ඩුබායි ගී පද
මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
මගේ අතේ මිටේ සතේ නැතිව
ඉල්ල ගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියේ මං
මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
(එරන්දතී මට කැමැත්ත දුන් නැහැ
අම්මලා තාත්තලා මුණ බැලුවේ නැහැ...//)
දැන් දැන් මං ගැන හොයනවා බලනවා
මොකද්ද වෙනසක් වෙලා තියෙනවා...
මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
(මං එනතුරු සිවු වසරක් හිටියලු
මට ජය ලැබෙන්ට ආසිරි පැතුවලු...//)
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවේ ඇයි හිත රිදෙනවාලු.....
මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
(මංගල යෝජනා දවසට දෙකතුන
නැන්දලා මාමලා ආවද කොපමන...//)
අඩම්බරකම් මොනවට පෙන්වන
එහෙනම් මගේ හිත එරන්දතී ගැන....
මම එන්නේ ඩුබායි.../Performances of Mama Enne Dubai
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Enne Dubai” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSubhash Wasala | Mama Enne Dubai Rate Idala (මම එන්නේ ඩුබායි රටේ) | Playoffs | The Voice Sri LankaSubhash Wasala
▶Reality ShowMama Enne Dubai Rate Indala - මම එන්නේ ඩුබායි රටේ ඉදලා | Nandan Deshaprya | Hiru Star EP 65Rate Indala - රටේ ඉදලා
▶Reality ShowSubhash Wasala | Mama Enne Dubai Rate Idala (මම එන්නේ ඩුබායි රටේ) | Playoffs | The Voice SL mp3Subhash Wasala
Live Performances · 2
Cover Versions · 12
▶CoverMama enne dubai rate indala | Susil Fernando with Flashbacknimfocus live
▶CoverMama Enne Dubai Rate Indala | M.S. Fernando | Sinhala Songs ListingAsian Music Tune
▶CoverMama Enne Dubai Rate Indala - Susil Fernando - Flashback Hiru Mega Blast | Neluewa 2018 12 08S L Music Series
▶CoverMama Enne Dubai Rate | Susil Fernando with Flashback | Mathugama 2019 | IDEAL Abhiyogaya Stage 09Ganga Video Team
▶CoverMama Enne Dubai Rate Idala(මම එන්නේ ඩුබායි රටේ ඉදලා) choka remix YASIRU J A YDJ YASIRU
▶CoverMama enne Dubai rate indala | මම එන්නේ ඩුබායි රටේ ඉඳලා.Malaka Abeysundara
▶CoverMama inne dubai rate idala මම එන්නෙ ඩුබායි රටේ ඉදල - MG Dhanushka song- New 2017Steve D Myers
▶Coverමම එන්නේ ඩුබායි රටේ ඉදලා | Mama Enne Dubai Rate Idala - M S FernandoUniversal Vibes
▶CoverMama Enne Dubai Rate (මම එන්නේ ඩුබායි රටේ ඉඳලා) - Susil Fernando, Sarigama Sajjaya Seeduwa BraveSirasa FM
▶CoverMama Enne Dubai | M G Dhanushka | Seeduwa Sakura | Ruchirangana | මම එන්නේ ඩුබායි | M G ධනුෂ්ක - LQOld Shows Dancing
▶CoverMama Enne Dubai Rate Idala | මම එන්නේ ඩුබායි රටේ ඉදලා | @visiravlogvisira vlogs
▶Coverමම එන්නේ ඩුබායි රටේ ඉදලා | mama enne dubai | සංජාsanjaa සංජා (travel )
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Enne Dubai LyricsMama Enne Dubai Lyrics Englishමම එන්නේ ඩුබායිමම එන්නේ ඩුබායි ගීතයේ පද පෙළLyrics With TransliterationSusil Fernando SongsSusil Fernando LyricsFernando Lyrics

