Ira Handa Tharu Mal Lyrics
“Ira handa taru mal keeuwath kopamana” (ඉර හඳ තරු මල් කීවත් කොපමණ): Ira Handa Tharu Mal (ඉර හඳ තරු මල්) lyrics, a Sinhala love song sung by Suvini Premadasa, with words by Isuru Weerasinghe Mudali and music by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉර හඳ තරු මල් ගී පද.
| SONG | Ira Handa Tharu Mal |
|---|---|
| SINGER | Suvini Premadasa |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Sanka Dineth |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Ira Handa Tharu Mal Lyrics Singlish
Ira handa taru mal keeuwath kopamana
dannema nae mama nam
sulangak susumak keeuwath kopamana
dannema nae mama nam
dannune nae dannune nae obata aadare karana tharam
obata ma obata ma obata aadare karana tharam.......
Langama ma langama ma obage aadare vindina tharam
dannune nae dannune nae lowe kisiwek obawa tharam
danne nae danne nae obata aadare ai metharam
obata ma obata ma obata aadare ai metharam
obata aadare ai metharam.......
Saemada saemada obage aadare soyana tharam
yanne nae yanne nae obawa herada mama yanne nae
danne nae danne nae obata aadare ai metharam
obata ma obata ma obata aadare ai metharam
obata aadare ai metharam.......
Ira handa taru mal......ඉර හඳ තරු මල් ගී පද
ඉර හඳ තරු මල් කීවත් කොපමණ
දන්නෙම නෑ මම නම්
සුළඟක් සුසුමක් කීවත් කොපමණ
දන්නෙම නෑ මම නම්
දැනුනේ නෑ දැනුනේ නෑ ඔබට ආදරේ කරන තරම්
ඔබට මා ඔබට මා ඔබට ආදරේ කරන තරම්.......
ළඟම මා ළඟම මා ඔබගේ ආදරේ විඳින තරම්
දැනුනේ නෑ දැනුනේ නෑ ලොවේ කිසිවෙක් ඔබව තරම්
දන්නේ නෑ දන්නේ නෑ ඔබට ආදරේ ඇයි මෙතරම්
ඔබට මා ඔබට මා ඔබට ආදරේ ඇයි මෙතරම්
ඔබට ආදරේ ඇයි මෙතරම්.......
සෑමදා සෑමදා ඔබගේ ආදරේ සොයන තරම්
යන්නේ නෑ යන්නේ නෑ ඔබව හැරදා මම යන්නේ නෑ
දන්නේ නෑ දන්නේ නෑ ඔබට ආදරේ ඇයි මෙතරම්
ඔබට මා ඔබට මා ඔබට ආදරේ ඇයි මෙතරම්
ඔබට ආදරේ ඇයි මෙතරම්.......
ඉර හඳ තරු මල්......
Related Songs and Tags
Ira Handa Tharu Mal LyricsIra Handa Tharu Mal Lyrics Englishඉර හඳ තරු මල්ඉර හඳ තරු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationSuvini Premadasa SongsSuvini Premadasa LyricsPremadasa LyricsSanka Dineth ComposerIsuru Weerasinghe Mudali Lyricist