Nimsara Lyrics
“Sitata ridum nolaba avaman” (සිතට රිදුම් නොලැබ අවමන්): Nimsara (නිම්සාරා) lyrics, a Sinhala love song sung by Tanaka Tharukee, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sitata ridum, and in Sinhala it is නිම්සාරා ගී පද.
| SONG | Nimsara |
|---|---|
| SINGER | Tanaka Tharukee |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Nimsara Lyrics Singlish
Sitata ridum nolaba avaman
Ma oben lada adaren //
Yalidu nevathath upannemi man
Sandayi obe mage raththaran
Epa yannata magen athata
Mamai obe pathu nimsara
Nimsara .... nimsara ....
Ekama husmata dahasvara mata
Mathak vevi obe ra pura
Epa hitha obe angululannata
Mathaka nathi vevi nimsara
Nimsara .... nimsara ....
Uhulami duka vidagamu suva
Api ape vi imu sada
Epa nidigath lovata yannata
Nopeni yayi obe nimsara
Nimsara .... nimsara ....
Mamai obe pathu nimsara
Nimsara .... nimsara ....නිම්සාරා ගී පද
සිතට රිදුම් නොලැබ අවමන්
මා ඔබෙන් ලද ආදරෙන් //
යළිදු නැවතත් උපන්නෙමි මං
සඳයි ඔබ මගෙ රත්තරන්
එපා යන්නට මගෙන් ඈතට
මමයි ඔබ පැතූ නිම්සාරා
නිම්සාරා .... නිම්සාරා ....
එකම හුස්මට දහස්වර මට
මතක් වෙයි ඔබ රෑ පුරා
එපා හිත ඔබෙ අඟුලුලන්නට
මතක නැති වෙයි නිම්සාරා
නිම්සාරා .... නිම්සාරා ....
උහුලමි දුක විදගමු සුව
අපි අපේ වී ඉමු සදා
එපා නිදිගත් ලොවට යන්නට
නොපෙනී යයි ඔබෙ නිම්සාරා
නිම්සාරා .... නිම්සාරා ....
මමයි ඔබ පැතූ නිම්සාරා
නිම්සාරා .... නිම්සාරා ....Related Songs and Tags
Nimsara LyricsNimsara Lyrics Englishනිම්සාරානිම්සාරා ගීතයේ පද පෙළLyrics With TransliterationTanaka Tharukee SongsTanaka Tharukee LyricsTharukee Lyrics