Sudu Pata Mune Lyrics
“Sudu pata moone netha gatunu mage” (සුදු පාට මූණේ නෙත ගැටුණු මාගේ), Sudu Pata Mune (සුදු පාට මූණේ) lyrics: a Sinhala love song sung by Teran Madhuranga, with music by Ajith Muthukumarana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුදු පාට මූණේ ගී පද.
| SONG | Sudu Pata Mune |
|---|---|
| SINGER | Teran Madhuranga |
| LYRICIST | Teran Madhuranga |
| COMPOSER | Ajith Muthukumarana |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sudu Pata Mune Lyrics Singlish
Sudu pata moone netha gatunu mage
Neth deka mage nawathuna
Rathu pata dethole mata denna nango
Neth deka wage rakinawa
Numbe kandulu mama gannawa
Neth deka wage rakinawa.......
Neth dekama oba nisa rathu wena hati
Deka dekama oba muwawa hinahena hati
Sundarama adare napuruda hite
Pawasan na mata nangiye......
Hamadina mage hite numbe ruwa andei
Hadawathin thewi thewi ekwena hati
Me kandulu pisalanna obe langama dawatena
Mage wenna sudu nangiye......
Sudu pata moone......සුදු පාට මූණේ ගී පද
සුදු පාට මූණේ නෙත ගැටුණු මාගේ
නෙත් දෙක මගේ නැවතුණා
රතු පාට දෙතෝලේ මට දෙන්න නංගෝ
නෙත් දෙක වගේ රකිනවා
නුඹේ කඳුළු මම ගන්නවා
නෙත් දෙක වගේ රකිනවා.......
නෙත් දෙකම ඔබ නිසා රතු වෙන හැටි
දැක දැකම ඔබ මුවාව හිනැහෙන හැටි
සුන්දරම ආදරේ නපුරුද හිතේ
පවසන්න මට නංගීයේ......
හැමදිනම මගේ හිතේ නුඹේ රුව ඇඳෙයි
හදවතින් තැවි තැවී එක්වෙන හැටි
මේ කඳුළු පිසලන්න ඔබේ ළඟම දැවටෙන්න
මගේ වෙන්න සුදු නංගීයේ......
සුදු පාට මූණේ......
Related Songs and Tags
Sudu Pata Mune LyricsSudu Pata Mune Lyrics Englishසුදු පාට මූණේසුදු පාට මූණේ ගීතයේ පද පෙළLyrics With TransliterationTeran Madhuranga SongsTeran Madhuranga LyricsMadhuranga LyricsAjith Muthukumarana ComposerTeran Madhuranga Lyricist