Adare Kiya Lyrics by Thanuka
Adare Kiya (ආදරේ කියා) is a Sinhala song sung by Thanuka. This page presents the Adare Kiya lyrics in Sinhala script (ආදරේ කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Kiya |
|---|---|
| SINGER | Thanuka |
| LYRICIST | Thanuka |
| COMPOSER | Thanuka |
| VIEWS | 13 |
| UPDATED |
Adare Kiya Lyrics
Suraganak se mumunamin rendila sitiya
Raya pura sonduru mathakayan thebuwa semada
Andure sitina horave rendune thurulehi mage
Ma sithe oba mewu e ru rata.....
Adare kiya sitha ma langin thiya
Bandi e senehe ma sithe rendune
Adare nisa oba mage kiya denune mata denune
Sundarai jeewithe semada.......
Madanalak se suwada di rendila sitiya
Gini wala athura horen hemuwa denuna
Udaye mihiri gi nade rew de umathu vi wage
Ma situm udu sulange pawuna......
Adare kiya......ආදරේ කියා ගී පද
සුරඟනක් සේ මුමුණමින් රැඳිලා සිටියා
රැය පුරා සොඳුරු මතකයන් තැබුවා සැමදා
අඳුරේ සිටින හෝරාවේ රැඳුණේ තුරුලෙහි මාගේ
මා සිතේ ඔබ මැවූ ඒ රූ රටා.....
ආදරේ කියා සිත මා ළඟින් තියා
බැඳි ඒ සෙනේහේ මා සිතේ රැඳුණේ
ආදරේ නිසා ඔබ මගේ කියා දැනුනේ මට දැනුනේ
සුන්දරයි ජීවිතේ සෑමදා.......
මදනලක් සේ සුවඳ දී රැඳිලා සිටියා
ගිනි වලා අතුරා හොරෙන් හැමුවා දැනුනා
උදයේ මිහිරි ගී නාදේ රැව් දේ උමතු වී වාගේ
මා සිතුම් උඩු සුළඟේ පාවුණා......
ආදරේ කියා......
Related Songs and Tags
Adare Kiya LyricsAdare Kiya Lyrics Englishආදරේ කියාආදරේ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationThanuka SongsThanuka LyricsThanuka ComposerThanuka Lyricist