Etha Yamu Sansare Lyrics
“Adarei man ahase tharukawak oya” (ආදරෙයි මං අහසේ තාරුකාවක් ඔයා): Etha Yamu Sansare (ඈත යමු සංසාරේ) lyrics, a Sinhala love song sung by Thanutha Udara, with words by Chathura Rathnayaka and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඈත යමු සංසාරේ ගී පද, and many know it simply as Adarei man.
| SONG | Etha Yamu Sansare |
|---|---|
| SINGER | Thanutha Udara |
| LYRICIST | Chathura Rathnayaka |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Etha Yamu Sansare Lyrics Singlish
Adarei man ahase tharukawak oya
Atha yamu sansare miyadila ipadila
Adare kawiyak wage heenayak lan kala
Dan oya mage jeewithe inna numba hinahila......//
Heenayak wage thamath aege adare
Malsara adare suwada waehena neth numbe
Saagare wage eethath wediya adare dennan
Inna man gawa lan wela me wage
Sansaraye api eda adaren innethi
Api ayemath me bhawe hamuwela wennethi......
Kalayak pura parana paramee katha
Daennam aeththamai jeewithe pura windinawa
Adare nisa dunnalu jeewithe pawa
Mata nam jeewithetath wada oya watinawa
Sansaraye api eda adaren innethi
Api ayemath me bhawe hamuwela wennethi......
Adarei man......ඈත යමු සංසාරේ ගී පද
ආදරෙයි මං අහසේ තාරුකාවක් ඔයා
ඈත යමු සංසාරේ මියැදිලා ඉපදිලා
ආදරේ කවියක් වගේ හීනයක් ළං කළා
දැන් ඔයා මගේ ජීවිතේ ඉන්න නුඹ හිනැහිලා......//
හීනයක් වගේ තාමත් ඈගේ ආදරේ
මල්සර ආදරේ සුවඳ වෑහෙනා නෙත් නුඹේ
සාගරේ වගේ ඊටත් වැඩිය ආදරේ දෙන්නම්
ඉන්න මං ගාව ළං වෙලා මේ වගේ
සංසාරයේ අපි එදා ආදරෙන් ඉන්නැති
අපි ආයෙමත් මේ භවේ හමුවෙලා වෙන්නැති......
කාලයක් පුරා පරනා පාරමී කතා
දැන්නම් ඇත්තමයි ජීවිතේ පුරා විඳිනවා
ආදරේ නිසා දුන්නලු ජීවිතේ පවා
මට නම් ජීවිතේටත් වඩා ඔයා වටිනවා
සංසාරයේ අපි එදා ආදරෙන් ඉන්නැති
අපි ආයෙමත් මේ භවේ හමුවෙලා වෙන්නැති......
ආදරෙයි මං......
Performances of Etha Yamu Sansare
Cover versions, live performances, and reality-show contestant performances of “Etha Yamu Sansare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Etha Yamu Sansare LyricsEtha Yamu Sansare Lyrics Englishඈත යමු සංසාරේඈත යමු සංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationThanutha Udara SongsThanutha Udara LyricsUdara LyricsShenal Maddumage ComposerChathura Rathnayaka Lyricist
