Athi Thenakin Oya Lyrics
“Athi thanakin oyaa yali sanekin soyaa” (ඇති තැනකින් ඔයා යළි සැණෙකින් සොයා): Athi Thenakin Oya (ඇති තැනකින් ඔයා) lyrics, a Sinhala love song sung by Tharaka Dilhan, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Athi thanakin, and in Sinhala it is ඇති තැනකින් ඔයා ගී පද.
| SONG | Athi Thenakin Oya |
|---|---|
| SINGER | Tharaka Dilhan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Athi Thenakin Oya Lyrics Singlish
Athi thanakin oyaa yali sanekin soyaa
Enna mage langata daen mata baa inna thaw
Mehema thaniyenma oba naetiwa nam
Naeha waradak edaa mama keruwe sithaa
Obata daenuwathwa nam.....
Keruwaa nam samawenna waradak edaa nodhaena man......
Boru kiyaa pera dine naeha hitata waetahune
Yanathuraa oba mese yalith noena bawa daena daenath
Obata pem kala tharam oba daenne nae raththaran
Ane apata ekawenna baeri wuiye aei......
Athi thanakin oyaa yali sanekin soyaa
Enna mage langata daen mata baa inna thaw
Mehema thaniyenma oba naetiwa nam.....
Duka kiyanata mage naetiwa kisivek lowe
Maeri maeri ipadune oba nisai higa mage
Oben labuna senehasa tharam
Bohooma watina deyak mama thawama nae windhala nam
Ane apata ekawenna baeri wuiye aei......
Athi thanakin oyaa......ඇති තැනකින් ඔයා ගී පද
ඇති තැනකින් ඔයා යළි සැණෙකින් සොයා
එන්න මගේ ළඟට දැන් මට බෑ ඉන්න තව
මෙහෙම තනියෙන්ම ඔබ නැතිව නම්
නැහැ වරදක් එදා මම කෙරුවේ සිතා
ඔබට දැනුවත්ව නම්.....
කෙරුවා නම් සමාවෙන්න වරදක් එදා නොදැන මං......
බොරු කියා පෙර දිනේ නැහැ හිතට වැටහුණේ
යනතුරා ඔබ මෙසේ යළිත් නොඑන බව දැන දැනත්
ඔබට පෙම් කළ තරම් ඔබ දන්නේ නෑ රත්තරන්
අනේ අපට එක්වෙන්න බැරි වූයේ ඇයි......
ඇති තැනකින් ඔයා යළි සැණෙකින් සොයා
එන්න මගේ ළඟට දැන් මට බෑ ඉන්න තව
මෙහෙම තනියෙන්ම ඔබ නැතිව නම්.....
දුක කියන්නට මගේ නැතිව කිසිවෙක් ලොවේ
මැරී මැරී ඉපදුනේ ඔබ නිසයි හිග මගේ
ඔබෙන් ලැබුණ සෙනෙහස තරම්
බොහෝම වටිනා දෙයක් මම තවම නෑ විඳලා නම්
අනේ අපට එක්වෙන්න බැරි වූයේ ඇයි......
ඇති තැනකින් ඔයා......
Related Songs and Tags
Athi Thenakin Oya LyricsAthi Thenakin Oya Lyrics Englishඇති තැනකින් ඔයාඇති තැනකින් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationTharaka Dilhan SongsTharaka Dilhan LyricsDilhan LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist