Me Mai Gaha Yata (ReMake) Lyrics
“Me mai gaha yata dawask da wessaka api unna” (මේ මැයි ගහ යට දවසක් දා වැස්සක අපි උන්නා), Me Mai Gaha Yata (ReMake) (මේ මැයි ගහ යට (ReMake)) lyrics: a Sinhala love song sung by Tharaka Mallawarachchi, with words by Ajantha Ranasinghe and music by Milroy Dharmarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මේ මැයි ගහ යට (ReMake) ගී පද.
| SONG | Me Mai Gaha Yata (ReMake) |
|---|---|
| SINGER | Tharaka Mallawarachchi |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Milroy Dharmarathne |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 9 |
| UPDATED |
Me Mai Gaha Yata (ReMake) Lyrics Singlish
Me mai gaha yata dawask da wessaka api unna
Rathu keta wage mai mal pipi pipi apata sewena dunna
Apata sewena dunna.....
Mai mase eka sanda waruwaka
Seethala wehi poda wetena wele
Adara wiyowak sithin ebena kale
(Wehi poda se nethu kandulu sale....//)
Wehi poda wetunath issara wage
Mai mal pipunath ratha rathae
Apa dedeneku netha ada ma pamanai
Mai gas sewane anduru pipe......
Me mai gaha......මේ මැයි ගහ යට (ReMake) ගී පද
මේ මැයි ගහ යට දවසක් දා වැස්සක අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපී පිපී අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා.....
මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන කලේ
(වැහි පොද සේ නෙතු කඳුළු සැලේ....//)
වැහි පොද වැටුණත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙකු නැත අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳුරු පිපේ......
මේ මැයි ගහ......
Related Songs and Tags
Me Mai Gaha Yata (ReMake) LyricsMe Mai Gaha Yata (ReMake) Lyrics Englishමේ මැයි ගහ යට (ReMake)මේ මැයි ගහ යට (ReMake) ගීතයේ පද පෙළLyrics With TransliterationTharaka Mallawarachchi SongsTharaka Mallawarachchi LyricsMallawarachchi LyricsMilroy Dharmarathne ComposerAjantha Ranasinghe Lyricist