Mathakai Perada Lyrics by Tharanga Ruwan
Mathakai Perada (මතකයි පෙරදා) is a Sinhala song sung by Tharanga Ruwan. The music is composed by Nisal Gangodage. This page presents the Mathakai Perada lyrics in Sinhala script (මතකයි පෙරදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakai Perada |
|---|---|
| SINGER | Tharanga Ruwan |
| LYRICIST | Tharanga Ruwan |
| COMPOSER | Nisal Gangodage |
| VIEWS | 5 |
| UPDATED |
Mathakai Perada Lyrics
Mathakai perada aeta atheete
Dedenaa lanvee siti ee kaalaye
(Numba nae ada maa langa pemwathiye
Anduruyi maage lowe...//)
Numba thurulu vee maa gathata
Gena dunnu premayata
Semadama pana sema aadarei
Mang aadarei
Oya dethole raendi mudu pahasa
Maa dethola math keruwa
Ee kaale amathakada kiyanu maena
Maa sondura
Mathakai perada aeta atheete
Dedenaa lanvee siti ee kaalaye
Numba nae ada maa langa pemwathiye
Anduruyi maage lowe
Maa thanivu maage lowata
Numbae suwada nae sitata
Numbae senehe ahimi aei.. ahimi aei..
Kisidaa venas novana
Puda dunnu maa prathama pema
Binda dama maa noyami vasthuwe kisidaak
Mathakai perada aeta atheete....මතකයි පෙරදා ගී පද
මතකයි පෙරදා ඈත අතීතේ
දෙදෙනා ලංවී සිටි ඒ කාලයේ
(නුඹ නෑ අද මා ලඟ පෙම්වතියේ
අඳුරුයි මාගේ ලොවේ...//)
නුඹ තුරුළු වී මා ගතට
ගෙන දුන්නු ප්‍රේමයට
සැමදාම පණ සේම ආදරෙයි
මං ආදරෙයි
ඔය දෙතොලෙ රැඳි මුදු පහස
මා දෙතොල මත් කෙරුව
ඒ කාලෙ අමතකද කියනු මැන
මා සොඳුර
මතකයි පෙරදා ඈත අතීතේ
දෙදෙනා ලංවී සිටි ඒ කාලයේ
නුඹ නෑ අද මා ලඟ පෙම්වතියේ
අඳුරුයි මාගේ ලොවේ
මා තනිවු මාගේ ලොවට
නුඹේ සුවඳ නෑ සිතට
නුඹේ සෙනෙහේ අහිමි ඇයි.. අහිමි ඇයි..
කිසිදා වෙනස් නොවන
පුද දුන්නු මා ප්‍රථම පෙම
බිඳ දමා මා නොයමි වස්තුවේ කිසිදාක
මතකයි පෙරදා ඈත අතීතේ....Related Songs and Tags
Mathakai Perada LyricsMathakai Perada Lyrics Englishමතකයි පෙරදාමතකයි පෙරදා ගීතයේ පද පෙළLyrics With TransliterationTharanga Ruwan SongsTharanga Ruwan LyricsRuwan LyricsNisal Gangodage ComposerTharanga Ruwan Lyricist