Kandulu Purogena Lyrics
“Kanduluma huru ahipiya yata hangila indan” (කඳුළුම හුරු ඇහිපිය යට හැංඟිලා ඉඳන්), Kandulu Purogena (කඳුළු පුරෝගෙන) lyrics: a Sinhala heartbreak song sung by Tharanga Weragoda, with words by Sandya Randeniya and music by Niroshan Dreamz, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳුළු පුරෝගෙන ගී පද, and many know it simply as Kanduluma huru.
| SONG | Kandulu Purogena |
|---|---|
| SINGER | Tharanga Weragoda |
| LYRICIST | Sandya Randeniya |
| COMPOSER | Niroshan Dreamz |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Kandulu Purogena Lyrics Singlish
Kanduluma huru ahipiya yata hangila indan
Nuba hemihita hinawenna mata kiyadunnu hati
Mathakai mata thaw hondatama adarei nuba tharamata........
Durin durata nuba hemihita aran gihilla hitha durakata
Daraganna bari tharam adare dunna mathakai hondatama
Adarei mamath nuba tharamata adarei nuba tharamata........
Bhaven bhawe ma pathu lesa puradui huru oya denethama
Obe adare suwada winda hati mathakai mata thaw hondatama
Adarei mamath nuba tharamata adarei nuba tharamata........
Kanduluma huru......
(Mathakai mata thaw hondatama adarei nuba tharamata........//)කඳුළු පුරෝගෙන ගී පද
කඳුළුම හුරු ඇහිපිය යට හැංඟිලා ඉඳන්
නුඹ හෙමිහිට හිනාවෙන්න මට කියාදුන්නු හැටි
මතකයි මට තව හොඳටම ආදරෙයි නුඹ තරමට........
දුරින් දුරට නුඹ හෙමිහිට අරන් ගිහින් හිත දුරකට
දරාගන්න බැරි තරම් ආදරේ දුන්නා මතකයි හොඳටම
ආදරෙයි මමත් නුඹ තරමට ආදරෙයි නුඹ තරමට........
භවෙන් භවේ මා පැතූ ලෙස පුරදුයි හුරු ඔය දෙනෙතම
ඔබේ ආදරේ සුවඳ වින්ද හැටි මතකයි මට තව හොඳටම
ආදරෙයි මමත් නුඹ තරමට ආදරෙයි නුඹ තරමට........
කඳුළුම හුරු......
(මතකයි මට තව හොඳටම ආදරෙයි නුඹ තරමට........//)
Performances of Kandulu Purogena
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Purogena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Purogena LyricsKandulu Purogena Lyrics Englishකඳුළු පුරෝගෙනකඳුළු පුරෝගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationTharanga Weragoda SongsTharanga Weragoda LyricsWeragoda LyricsNiroshan Dreamz ComposerSandya Randeniya Lyricist
