Nil Nethu Obe Lyrics by Tharindu Bhagya
Nil Nethu Obe (නිල් නෙතු ඔබේ) is a Sinhala song sung by Tharindu Bhagya. This page presents the Nil Nethu Obe lyrics in Sinhala script (නිල් නෙතු ඔබේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Nethu Obe |
|---|---|
| SINGER | Tharindu Bhagya |
| VIEWS | 52 |
| UPDATED |
Nil Nethu Obe Lyrics
Nil nethu obe hamuvu dine
Sihinen pawa ruva hamu une
Dutuve nethath yali kisidine
Me hada gabe obe nevathune...
Obawa soya yanna hitha kiyanawa hemadama
Hamuvenathuru oya desa man hoyanawa hemathema
Hamu vunama mathudaka
Hitha piduvoth gannavada
Nil nethu obe hamuvu dine .../
Hemadakama langa inna mata adare kiyanne
Oya unuhuma vindaganna hamuvenathuru obe inna
Hamu vunama mathudaka
Hitha piduvoth gannavada
Nil nethu obe hamuvu dine ...//නිල් නෙතු ඔබේ ගී පද
නිල් නෙතු ඔබේ හමුවූ දිනේ
සිහිනෙන් පවා රුව හමු උනේ
දුටුවේ නැතත් යලි කිසිදිනේ
මේ හද ගැබේ ඔබ නැවතුනේ...//
ඔබව සොයා යන්න හිත කියනවා හැමදාම
හමුවෙනතුරු ඔය දෑස මං හොයනවා හැමතැනම
හමුවුණාම මතුදාක
හිත පිදුවොත් ගන්නවද
නිල් නෙතු ඔබේ හමුවූ දිනේ .../
හැමදාකම ළඟ ඉන්න මට ආදරේ කියන්න
ඔය උණුහුම විඳගන්න හමුවෙනතුරු ඔබ ඉන්න
හමුවුණාම මතුදාක
හිත පිදුවොත් ගන්නවද
නිල් නෙතු ඔබේ හමුවූ දිනේ ...//Performances of Nil Nethu Obe
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Nethu Obe” on YouTube.
Cover Versions · 6
▶CoverNil Nethu Obe Hadawatha Mage - Milinda Sandaruwan | නිල් නෙතු ඔබේ හදවත මගේ - මිලින්ද සඳරුවන්gee rhythm
▶CoverNil Nethu Obe Tharindu BhagyaR.madushan art
▶CoverNil Nethu Obe - Tharindu Bhagya.Medapitiya music club official YouTube channel
▶CoverSinhala songs / නිල් නෙතු ඔබේ හදවත් මගේSAYURALA TV සයුරළ
▶CoverNil Nethu Obe | නිල් නෙතු ඔබේMinisunge Adawiya
▶Coverනිල් නෙතු ඔබේ හදවත මගේ කැලඹු යුගේ නැත නිමවුනේ ,,pathum shanu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Nethu Obe LyricsNil Nethu Obe Lyrics Englishනිල් නෙතු ඔබේනිල් නෙතු ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Bhagya SongsTharindu Bhagya LyricsBhagya Lyrics