Kimado Mahade Bandune Lyrics in Sinhala (කිමදෝ මහදේ බැඳුනේ... ගී පද) and English by Tharindu n Mithila, written by Tharindu n Mithila and composed by Tharindu n Mithila. This page includes the Sinhala lyrics and English transliteration. Kimado Mahade Bandune is a Sinhala song performed by Tharindu n Mithila. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kimado Mahade Bandune |
|---|---|
| SINGER | Tharindu n Mithila |
| LYRICIST | Tharindu n Mithila |
| COMPOSER | Tharindu n Mithila |
| VIEWS | 1 |
| UPDATED |
Kimado mahade bandune...
Sonduruyi apa e ki kata - mathakai ada wage eda...
Samagin oba ma pem kara - sihiwei ma hata semada...
Obage dahenin midila - adatath mahade welila...
Thawamath andure randila...
Obamai hadata lan wuiye - obamai magen wen wuiye...
Kimado mahade bandune...
Perada obata lan weela - oba thurulema ma unna...
Kimado mahade bandune...
Nagare man mawath pura - sewwe obe rumai eda...
Obe adarayan math wela - thibune ma hada semada...
Obage dahenin midila - adatath mahade welila...
Thawamath andure randila...
Obamai hadata lan wuiye - obamai magen wen wuiye...
Kimado mahade bandune...
Perada obata lan weela - oba thurulema ma unna...
Kimado mahade bandune...කිමදෝ මහදේ බැඳුනේ...
සොඳුරුයි අප ඒ කී කතා - මතකයි අද වාගේ එදා...
සමගින් ඔබ මා පෙම් කරා - සිහිවෙයි මා හට සෑමදා...
ඔබගේ දැහැනින් මිදිලා - අදටත් මහදේ වෙළිළා...
තවමත් අන්දුරේ රැන්දිලා...
ඔබමයි හදට ලන් වූයේ - ඔබමයි මගෙන් වෙන් වූයේ...
කිමදෝ මහදේ බැඳුනේ...
පෙරදා ඔබට ලන් වීලා - ඔබ තුරුළේම මා උන්නා....
කිමදෝ මහදේ බැඳුනේ...
නගරේ මන් මාවත් පුරා - සෙව්වේ ඔබෙ රූමයි එදා...
ඔබෙ ආදරයෙන් මත් වෙලා - තිබුනේ මා හද සෑමදා...
ඔබගේ දැහැනින් මිදිලා - අදටත් මහදේ වෙළිළා...
තවමත් අඳුරේ රැන්දිලා...
ඔබමයි හදට ලන් වූයේ - ඔබමයි මගෙන් වෙන් වූයේ...
කිමදෝ මහදේ බැඳුනේ...
පෙරදා ඔබට ලන් වීලා - ඔබ තුරුළේම මා උන්නා....
කිමදෝ මහදේ බැඳුනේ...//