Oba Danne Na Lyrics by Tharindu n Mithila
Oba Danne Na (ඔබ දන්නෙ නෑ) is a Sinhala song sung by Tharindu n Mithila. This page presents the Oba Danne Na lyrics in Sinhala script (ඔබ දන්නෙ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Danne Na |
|---|---|
| SINGER | Tharindu n Mithila |
| VIEWS | 10 |
| UPDATED |
Oba Danne Na Lyrics
kese kiyannda mage adare kiyaganna mata bane,
hade vadan ha nethe kalum mata kiyadevi adare,
oba danne ne...
perada oba hamuvu dine sitha alayen bedune,
obage nethu duthu vigasine masitha beduna sene,
nodakinu ba mage sithe vilapayan ase,
oba inne ai me taram mage heenayan athare...
kese kiyannda...
kohe kothana hitiyaath inne obamai mage daese,
oba idiriye ma golui..
himi nathi bava danimi sitha mage numba pem karai,
etaram mage sitha murandui..
oba saemada mage,
matu bhavayedi pava,
saemada rakinnam ma,
hidinako priye..
nodakinu ba mage sithe vilapayan ase,
oba inne ai me taram mage heenayan athare...
kese kiyannda...ඔබ දන්නෙ නෑ ගී පද
කෙසේ කියන්නද මගෙ ආදරෙ කියාගන්න මට බෑනෙ,
හදෙ වදන් හ නෙතේ කැළුම් මට කියාදෙවි ආදරේ,
ඔබ දන්නෙ නෑ...//
පෙරදා ඔබ හමුවු දිනේ සිත ආලයෙන් බැදුනේ,
ඔබගෙ නෙතු දුටු විගසිනෙ මසිත බැදුනා සෙනේ,
නොදකිනු බෑ මාගේ සිතේ විලාපයන් ඇසේ,
ඔබ ඉන්නේ ඇයි මේ තරම් මගෙ හීනයන් අතරේ...
කෙසේ කියන්නද...
කොහේ කොතැන හිටියාත් ඉන්නෙ ඔබමයි මාගෙ දෑසේ,
ඔබ ඉදිරියේ මා ගොළුයි..
හිමි නැති බව දනිමි සිත මගෙ නුඹට පෙම් කරයි,
එතරම් මගේ සිත මුරන්ඩුයි..
ඔබ සෑමදා මගෙ,
මතු භවයෙදී පවා,
සැමදා රකින්නම් මා,
හිදින්නකො ප්‍රියේ..
නොදකිනු බෑ මාගේ සිතේ විලාපයන් ඇසේ,
ඔබ ඉන්නෙ ඇයි මේ තරම් මගෙ හීනයන් අතරේ...
කෙසේ කියන්නද...Performances of Oba Danne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Danne Na” on YouTube.
Cover Versions · 9
▶Coverඔබ දන්නෙ නෑ | Oba Danne Naa Shivantha Fernando (Valentine Special)Shivantha Fernando
▶CoverOba danne naa | ඔබ දන්නෙ නෑ (Original) by ShivanthaFernando | Pop kantharuwa versionShivantha Fernando
▶CoverOba Danne Na Mage Jivithe- Rasika, Dinusha - www.music.lkMusic.lk
▶Coverඔබ දන්නෙ නෑ | Oba Danne Naa - Viduranga JayasekaraBPlus Music Official
▶CoverOba danne na me | ඔබ දන්නෙ නෑ මේ |Official song - Ai Music StudioAi Music Studio
▶Cover.055~Sema da man obe "danne ne wage oba innawa" () [සෑම දා මං ඔබේ "දන්නෙ නෑ වාගෙ ඔබ ඉන්නවා"]𝐒𝐢 𝐇𝐢 𝐍𝐚 𝐃𝐮𝐥𝐒𝐡𝐚𝐧
▶CoverDanna Oba Danne Na දන්නෑ ඔබ දන්නේ නැSri Entertainments
▶Coverඔබ දන්නෙ නෑ oba danne na - udesh nilanga 2019 new songSinhala Music
▶Coverඔබ දන්නෙ නෑ මගෙ ආදරේ | Oba Danne Na Mage Adare - Vishwa SamudithaVishwa Samuditha Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Danne Na LyricsOba Danne Na Lyrics Englishඔබ දන්නෙ නෑඔබ දන්නෙ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu n Mithila SongsTharindu n Mithila Lyrics