Nitharama Sakayen (Hera Yannata) Lyrics
“Nitarama sakayen ma desa balana” (නිතරම සැකයෙන් මා දෙස බලනා), Nitharama Sakayen (Hera Yannata) (නිතරම සැකයෙන් (හැර යන්නට)) lyrics: a Sinhala heartbreak song sung by Tharindu Nirmana, with words by D N A and music by Tony M, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nitarama sakayen, and in Sinhala it is නිතරම සැකයෙන් (හැර යන්නට) ගී පද.
| SONG | Nitharama Sakayen (Hera Yannata) |
|---|---|
| SINGER | Tharindu Nirmana |
| LYRICIST | D N A |
| COMPOSER | Tony M |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Nitharama Sakayen (Hera Yannata) Lyrics Singlish
Nitarama sakayen ma desa balana
Oya dasata madido ma pem kala
Adarayan unnat ma langatama wela
Oba maga hera yana bava mata theruna
Mata vitarada palu sihineki numba anduru......
(Herayannata karunak hewwa oya
Nikamatavath mathaketa enna epa
Langa sitiyath ma gena nositu nisa
Oya turulen ma athata yanava......//)
Hita kakiyana tharamata dun vedana
Revatunu hati thavamath pudumai tama
Uhulanata bari muth vindagena dara
Sitiyath asarana sitha bindala giya
Thavamath hurupurudu suwandai numba napuru......
Herayannata.......////නිතරම සැකයෙන් (හැර යන්නට) ගී පද
නිතරම සැකයෙන් මා දෙස බලනා
ඔය දෑසට මදිදෝ මා පෙම් කළා
ආදරයෙන් උන්නත් මා ළඟටම වෙලා
ඔබ මඟ හැර යන බව මට තේරුණා
මට විතරද පාළු සිහිනෙකි නුඹ අඳුරු......
(හැරයන්නට කරුණක් හෙව්ව ඔයා
නිකමටවත් මතකෙට එන්න එපා
ළඟ සිටියත් මා ගැන නොසිතු නිසා
ඔය තුරුලෙන් මා ඈතට යනවා......//)
හිත කකියන තරමට දුන් වේදනා
රැවටුණු හැටි තවමත් පුදුමයි තමා
උහුලන්නට බැරි මුත් විඳගෙන දරා
සිටියත් අසරණ සිත බිඳලා ගියා
තවමත් හුරුපුරුදු සුවඳයි නුඹ නපුරු......
හැරයන්නට.......////
Related Songs and Tags
Nitharama Sakayen (Hera Yannata) LyricsNitharama Sakayen (Hera Yannata) Lyrics Englishනිතරම සැකයෙන් (හැර යන්නට)නිතරම සැකයෙන් (හැර යන්නට) ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Nirmana SongsTharindu Nirmana LyricsNirmana LyricsTony M ComposerD N A Lyricist