Nomakena Mathakayan Lyrics by Tharindu Nirmana
Nomakena Mathakayan (නොමැකෙන මතකයන්) is a Sinhala song sung by Tharindu Nirmana. The music is composed by Hansa Fernando. This page presents the Nomakena Mathakayan lyrics in Sinhala script (නොමැකෙන මතකයන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nomakena Mathakayan |
|---|---|
| SINGER | Tharindu Nirmana |
| LYRICIST | Tharindu Nirmana |
| COMPOSER | Hansa Fernando |
| VIEWS | 4 |
| UPDATED |
Nomakena Mathakayan Lyrics
Mama ahewva sitha nidi waranu aida numba kiya
Nidi dewduwath numba athariyada ane aya nisa
Kakiyanawa dan hada kiya gannatath bari nisa
Piya nowunu neth maga balan innawa oba nisa
Nae... yali aye ennae nae, mata kiyaganna bae, me nomakena mathakayan
Bae... mata daraganna bae, hitha hadaganna bae me nomakena mathakayan
Wawanna bae rawatunu tharam mama daena danath
Obe thathu kiyai atheethaya nihanda bawa bindan
Naha dhairyayak nawatha harennata jeewithe aran
Ayadimi man uhulannata obe mathakayan
Sirakaruveki man rathriye dilena tharuwa men
Yali nagitmi kese ho sithata diri aran eth
Nae... yali aye ennae nae, mata kiyaganna bae, me nomakena mathakayan
Bae mata daraganna bae, hitha hadaganna bae me nomakena mathakayanනොමැකෙන මතකයන් ගී පද
මම ඇහැව්වා සිත නිදි වරනු ඇයිද නුඹ කියා
නිදි දෙව්දුවත් නුඹව අතැරියාද අනෙ ඇය නිසා
කකියනව දැන් හද කියා ගන්නටත් බැරි නිසා
පිය නොවුනු නෙත් මග බලන් ඉන්නවා ඔබ නිසා
නෑ... යළි ආයෙ එන්නෙ නෑ, මට කියාගන්න බෑ, මෙ නොමැකෙන මතකයන්
බෑ... මට දරාගන්න බෑ, හිත හදාගන්න බෑ මේ නොමැකෙන මතකයන්
වාවන්න බෑ රැවටුනු තරම් මම දැන දැනත්
ඔබෙ තතු කියයි අතීතය නිහඬ බව බිඳන්
නැහැ ධෛර්‍යයක් නැවත හැරෙන්නට ජීවිතේ අරන්
අයදිමී මන් උහුලන්නට ඔබේ මතකයන්
සිරකරුවෙකි මන් රාත්‍රියේ දිලෙන තරුව මෙන්
යලි නැගිට්මී කෙසේ හෝ සිතට දිරි අරන් ඒත්
නෑ... යලි ආයෙ එන්නෙ නෑ, මට කියාගන්න බෑ, මෙ නොමැකෙන මතකයන්
බෑ මට දරාගන්න බෑ, හිත හදාගන්න බෑ මේ නොමැකෙන මතකයන්Related Songs and Tags
Nomakena Mathakayan LyricsNomakena Mathakayan Lyrics Englishනොමැකෙන මතකයන්නොමැකෙන මතකයන් ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Nirmana SongsTharindu Nirmana LyricsNirmana LyricsHansa Fernando ComposerTharindu Nirmana Lyricist