Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Tharindu Ruwantha
  3. Hithawathun Lyrics

Hithawathun Lyrics (හිතවතුන්) by Tharindu Ruwantha

Hithawathun Lyrics

Hitavathun men indimu kiyala a pain oba giyath
Hetath obatai pem karanne mata oya nolabunath
Me man duppath hinda oba me aes maga harala
Ada yanna giyath harila hatha kahatak nae kisida
(Kavada ho muna gahunoth magakadi hari oya
Nodutuwa men raththarane oba yannata epa......//)

Paya paegena duvillak tharamata ma nowatina hinda
Pita paaren oba harila yannathi paduratavath nokiya
Oyage vitharai mama me ai mage vitharak oba nowune
Pem kala hitata raevatili epa......

Me man duppath hinda oba me aes maga harala
Ada yanna giyath harila hatha kahatak nae kisida
(Kavada ho muna gahunoth magakadi hari oya
Nodutuwa men raththarane oba yannata epa......//)

Kandulu hidenakam me nethu athare premaya hira karala
Thaba ganimi nevathath oba davasak avama dennata ma
Oyage vitharai mama me ai mage vitharak oba nowune
Pem kala hitata raevatili epa......
Me man duppath hinda oba me aes maga harala
Ada yanna giyath harila hatha kahatak nae kisida

Hitavathun men.......

හිතවතුන් ගී පද

හිතවතුන් මෙන් ඉඳිමු කියලා ආ පයින් ඔබ ගියත්
හෙටත් ඔබටයි පෙම් කරන්නේ මට ඔයා නොලැබුණත්
මේ මං දුප්පත් හින්දා ඔබ මේ ඇස් මග හැරලා
අද යන්න ගියත් හැරිලා හත කහටක් නෑ කිසිදා
(කවදා හෝ මුණ ගැහුණොත් මගකදී හරි ඔයා
නොදුටුව මෙන් රත්තරනේ ඔබ යන්නට එපා......//)

පය පෑගෙන දූවිල්ලක් තරමට මා නොවටින හින්දා
පිට පාරෙන් ඔබ හැරිලා යන්නැති පැදුරටවත් නොකියා
ඔයාගේ විතරයි මම මේ ඇයි මගේ විතරක් ඔබ නොවුණේ
පෙම් කළ හිතට රැවටිලි එපා......

මේ මං දුප්පත් හින්දා ඔබ මේ ඇස් මග හැරලා
අද යන්න ගියත් හැරිලා හත කහටක් නෑ කිසිදා
(කවදා හෝ මුණ ගැහුණොත් මගකදී හරි ඔයා
නොදුටුව මෙන් රත්තරනේ ඔබ යන්නට එපා......//)

කඳුළු හිඳෙනකම් මේ නෙතු අතරේ ප්‍රේමය හිර කරලා
තබා ගනිමි නැවතත් ඔබ දවසක ආවම දෙන්නට මා
ඔයාගේ විතරයි මම මේ ඇයි මගේ විතරක් ඔබ නොවුණේ
පෙම් කළ හිතට රැවටිලි එපා......
මේ මං දුප්පත් හින්දා ඔබ මේ ඇස් මග හැරලා
අද යන්න ගියත් හැරිලා හත කහටක් නෑ කිසිදා

හිතවතුන් මෙන්.......

Hithawathun (හිතවතුන්) is a Sinhala song sung by Tharindu Ruwantha. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Hithawathun lyrics in Sinhala script (හිතවතුන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hithawathun including singer, lyricist, composer, and view count
SONGHithawathun
SINGERTharindu Ruwantha
LYRICISTDilan Gamage
COMPOSERAshan Fernando
CATEGORYFriendship, Heart Break
VIEWS29
UPDATEDMay 2026

Performances of Hithawathun

Cover versions, live performances, and reality-show contestant performances of “Hithawathun” on YouTube.

Reality Show Performances · 1

▶
Reality Showහිතවතුන් | New Song | hithawathun | music Hasiya officialNew Song

Cover Versions · 12

▶
CoverHithawathun Men (මේ මං දුප්පත් හින්දා) - Tharindu Ruwantha ft. Ashan Fernando | Old Love Hit SongNPZ Music 🎶
▶
CoverHithawathun Men remix-Tharindu Ruwantha(Dj Kavindu)/new sinhala songsDJ JETLINER
▶
CoverHithawathun Men - Tharindu Ruwantha NewISURU SAMPATH
▶
CoverHithawathun Tharindu Ruwantha new song 10Youtube comA D W
▶
CoverHithawathun- Tharindu RuwanthaMudukkuwa [මුඩුක්කුව.lk]
▶
CoverHithawathun men |හිතවතුන් මෙන්| Tharindu RuwanthaSL JIM BEAMS
▶
Coverහිතවතුන් මෙන් ඉදිමු කියලා... මෙන්නSura Production
▶
CoverHithawathun men (හිතවතුන් මෙන් )Audio Oasis
▶
CoverHithawathun men-හිතවතුන් මෙන් ඉඳිමු කියලාLOVE SONG
▶
CoverHithawathun Men Tharindu Ruwantha ( Video Edit By ASA Studio )මගේ දෝණි - ĎỖŇĮ
▶
CoverHithawathun menmusic top
▶
CoverHithawathuni Ada Sudu Edan Enna - හිතවතුනි අද සුදු ඇඳන් එන්න - HDකලණ ජයවර්ධන

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Hithawathun LyricsHithawathun Lyrics Englishහිතවතුන්හිතවතුන් ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Ruwantha SongsTharindu Ruwantha LyricsRuwantha LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hithawathun" by Tharindu Ruwantha

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58