Bala Innam Lyrics by Tharindu Weerasinghe
Bala Innam (බලා ඉන්නම්) is a Sinhala song sung by Tharindu Weerasinghe. The music is composed by Kasun Karunathilake. This page presents the Bala Innam lyrics in Sinhala script (බලා ඉන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bala Innam |
|---|---|
| SINGER | Tharindu Weerasinghe |
| LYRICIST | Tharindu Weerasinghe |
| COMPOSER | Kasun Karunathilake |
| VIEWS | 6 |
| UPDATED |
Bala Innam Lyrics
(Bala innam lavan sanaha
Sinha mal gena ena thura
Daragena mage mathaka hasarel
Sasala nisala sitha pura...//)
(Sihin vasse pini bindak vi
Radenam obe sinindu kopule
Nisala diya matha siyapathak vi
Radenam obe nuwan sangale...//)
(Sihin sulange mal suwada vi
Hamannam obe muwaga pinava
Mewena ahase supun sanda vi
Dilenam hasakanin nahava...//)
Bala innam lavan sanaha
Sinha mal gena ena thura
Daragena mage mathaka hasarel
Sasala nisala sitha pura
Bala innam lavan sanahaබලා ඉන්නම් ගී පද
(බලා ඉන්නම් ලවන් සනහා
සිනහ මල් ගෙන එන තුරා
දරාගෙන මගේ මතක හසරැල්
සසල නිසසල සිත පුරා...//)
(සිහින් වැස්සේ පිනි බිඳක් වී
රැදෙන්නම් ඔබෙ සිනිඳු කොපුලේ
නිසල දිය මත සියපතක් වී
රැදෙන්නම් ඔබෙ නුවන් සඟලේ...//)
(සිහින් සුළඟේ මල් සුවඳ වී
හමන්නම් ඔබෙ මුවග පිනවා
මැවෙන අහසේ සුපුන් සඳ වී
දිලෙන්නම් හසකැනින් නහවා...//)
බලා ඉන්නම් ලවන් සනහා
සිනහ මල් ගෙන එන තුරා
දරාගෙන මගේ මතක හසරැල්
සසල නිසසල සිත පුරා
බලා ඉන්නම් ලවන් සනහාPerformances of Bala Innam
Cover versions, live performances, and reality-show contestant performances of “Bala Innam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverBala Innam | Romesh Sugathapala | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverBala Innam - බලා ඉන්නම් | Romesh sugathapala -රොමේෂ් සුගතපාලSri Tv
▶CoverNawathila Bala Innam A dura Diha - Amathakaida ma dan ( නැවතිලා බලා ඉන්නම් )Mathaka Sithuwam (The Past Memories)
▶CoverBala Innam බලා ඉන්නම් | Romesh Sugathapala රොමේෂ් සුගතපාල |All Right - Halpita | Gampaha PraveenaOld Shows Dancing
▶Coverනැවතිලා බලා ඉන්නම් nawathila bala innamකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶Coverබලා ඉන්නම් | Bala Innam - Romesh Sugathapala | Cover Song | Covered by Udana FernandoTharush Hettiarachchi
▶CoverBala Innam | බලා ඉන්නම් | Sinhala Cover Song | Erandi LiyanageErandi Liyanage
▶CoverBala Innam | බලා ඉන්නම් | Saman RanganathTharush Hettiarachchi
▶CoverBala Innam | බලා ඉන්නම් Cover by Gayakaya - Reggae Fusion / Island Vibe (Chill වෙන්න)Gayakaya
▶Coverබලා ඉන්නම් (Bala Innam)KUSH - Topic
▶CoverBala Innam - බලා ඉන්නම් කල්ප ගානක්Seed Ham
▶CoverBala Innam | බලා ඉන්නම් | New Sinhala Song 2025 | AI Cinematic Music VideoD Dreams
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bala Innam LyricsBala Innam Lyrics Englishබලා ඉන්නම්බලා ඉන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Weerasinghe SongsTharindu Weerasinghe LyricsWeerasinghe LyricsKasun Karunathilake ComposerTharindu Weerasinghe Lyricist
