Eelanga Wassane (Wasa Yannako Hada)
Eelanga Wassane (Wasa Yannako Hada) Lyrics
Vasa yannako hada dora semin
Mage hangum thawa noridamin
Kohe yamda ma numbage hitin
Bandi un ale namin...
Hada sihisun kala virama kotharam
Jeevana sangrame
Me puhudun pema epa wela
Sankrantiya preme
Numba mihidan kala senehe kandulal
Sobara gimhanne
Sitha sihilal kara genevi senasum
Ilaga vassane...
Sitha ihilum na atheetha samarum
Parayi santhane...
Duka iwasam thawa idimi kothek kal
Me divi kanthare...
Sagarayak sari aleta gerahum
Pav purawanavane...
Me ahasath polavath deyi divurum
Premaya gena mage...
Vasa yannako....
වසා යන්නකො ගී පද
වසා යන්නකො හද දොර සෙමින්
මගෙ හැඟුම් තව නොරිදමින්
කොහෙ යම්ද මා නුඹගේ හිතින්
බැඳී උන් ආලේ නමින්... //
හද සිහිසුන් කල විරාම කොතරම්
ජීවන සංග්‍රාමේ
මේ පුහුදුන් පෙම එපා වෙලා
සංක්‍රාන්තියකි ප්‍රේමේ
නුඹ මිහිදන් කල සෙනෙහේ කඳුලැල්
සෝබර ගිම්හානේ
සිත සිහිලැල් කර ගෙනේවි සැනසුම්
ඊළඟ වස්සානේ...
සිත ඉහිලුම් නෑ අතීත සැමරුම්
පාරයි සන්තානේ...
දුක ඉවසම් තව ඉඳිමි කොතෙක් කල්
මේ දිවි කාන්තාරේ...
සාගරයක් සරි ආලෙට ගැරහුම්
පව් පුරවනවානේ...
මේ අහසත් පොළවත් දෙයි දිවුරුම්
ප්‍රේමය ගැන මාගේ...
වසා යන්නකො....//
Frequently Asked Questions
Who sang Eelanga Wassane (Wasa Yannako Hada)?
Prathibha Prabha performed Eelanga Wassane (Wasa Yannako Hada). Prathibha Prabha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Eelanga Wassane (Wasa Yannako Hada) lyrics?
The lyrics for Eelanga Wassane (Wasa Yannako Hada) were written by Yamuna Malani Perera. Yamuna Malani Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Eelanga Wassane (Wasa Yannako Hada)?
Suresh Maliyadda composed the music for Eelanga Wassane (Wasa Yannako Hada). Suresh Maliyadda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Eelanga Wassane (Wasa Yannako Hada) complete lyrics?
You can find the complete Eelanga Wassane (Wasa Yannako Hada) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Eelanga Wassane (Wasa Yannako Hada)?
Eelanga Wassane (Wasa Yannako Hada) has been viewed 154 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වසා යන්නකො ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වසා යන්නකො ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Eelanga Wassane (Wasa Yannako Hada)" or discuss the lyrics with other music lovers.
Song Video
More from Prathibha Prabha
- Sihinayata Tharam Lyrics1 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views