Enna Mada Nale Lyrics by Thilaksiri Fernando
Enna Mada Nale (එන්න මඳ නළේ) is a Sinhala song sung by Thilaksiri Fernando. This page presents the Enna Mada Nale lyrics in Sinhala script (එන්න මඳ නළේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Enna Mada Nale |
|---|---|
| SINGER | Thilaksiri Fernando |
| VIEWS | 15 |
| UPDATED |
Enna Mada Nale Lyrics
Enna mandanale gos pawasanna duka mage
Yannata haki obata pamani sira geyata mage
Diwa rayee welapila - daesa mage rathu welaa
Kiyannako mage duka - aege kanata lan welaa
Soka panivudaya yawanna adariya bala
Kaalidaasa kivindu megha duthayak kalaa
Mata koyinda ema walaa - aami sulage oba bala
Kiyannako mage duka - aege kanata lan welaa
Sandeshayakin yawanna meduka un athe
Hansa gira lihini kowul kobaiyyan naethee
Sulage maa asaranai - mata athi wasthuwa aeyai
Kiwoth mage duka - sadahata obata maa nayaiඑන්න මඳ නළේ ගී පද
එන්න මඳනළේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට මගේ
දිවා රැයේ වැළපිලා - දෑස මාගෙ රතු වෙලා
කියන්නකෝ මගේ දුක - ඇගෙ කනට ළං වෙලා
සෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාළිදාස කිවිඳු මේඝ දුතයක් කළා
මට කොයින්ද එම වළා - ආමි සුළගෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක - ඇගෙ කනට ළං වෙලා
සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ළිහිණි කොවුල් කොබයියන් නැතේ
සුළගේ මා අසරණයි - මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක - සදහට ඔබට මා ණයයිRelated Songs and Tags
Enna Mada Nale LyricsEnna Mada Nale Lyrics Englishඑන්න මඳ නළේඑන්න මඳ නළේ ගීතයේ පද පෙළLyrics With TransliterationThilaksiri Fernando SongsThilaksiri Fernando LyricsFernando Lyrics