Oyata Amathaka Issara Senehasa Lyrics by Lishan LiyanageThilina Ruhunage
Oyata Amathaka Issara Senehasa (ඔයාට අමතක ඉස්සර සෙනෙහස) is a Sinhala song sung by Lishan Liyanage and Thilina Ruhunage. This page presents the Oyata Amathaka Issara Senehasa lyrics in Sinhala script (ඔයාට අමතක ඉස්සර සෙනෙහස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyata Amathaka Issara Senehasa |
|---|---|
| SINGER | Lishan Liyanage, Thilina Ruhunage |
| VIEWS | 1 |
| UPDATED |
Oyata Amathaka Issara Senehasa Lyrics
Oyata amathaka issara senehasa
Thawama langa thiyenawa
Chodana karanawa boru bawa dana dana
Nikamata wage adare ahanawa
Yojana genawa........
Thaniyama thamath nawathila un thana
Hitakuth langa nae hitanna ithuru wela
E bawa dana dana kohomada inne oya.....
Rawatunu tharamata me hita ridunata
Tarahak nam nae kohomatath hitala
Adarayak gena dannema naedda oya.......
Oyata amathaka.......ඔයාට අමතක ඉස්සර සෙනෙහස ගී පද
ඔයාට අමතක ඉස්සර සෙනෙහස
තවම ළඟ තියෙනවා
චෝදනා කරනවා බොරු බව දැන දැන
නිකමට වාගේ ආදරේ අහනවා
යෝජනා ගේනවා........
තනියම තාමත් නැවතිලා උන් තැන
හිතකුත් ළඟ නෑ හිතන්න ඉතුරුවෙලා
ඒ බව දැන දැන කොහොමද ඉන්නේ ඔයා.....
රැවටුණු තරමට මේ හිත රිදුණට
තරහක් නම් නෑ කොහොමටවත් හිතලා
ආදරයක් ගැන දන්නේම නැද්ද ඔයා.......
ඔයාට අමතක.......Performances of Oyata Amathaka Issara Senehasa
Cover versions, live performances, and reality-show contestant performances of “Oyata Amathaka Issara Senehasa” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oyata Amathaka Issara Senehasa LyricsOyata Amathaka Issara Senehasa Lyrics Englishඔයාට අමතක ඉස්සර සෙනෙහසඔයාට අමතක ඉස්සර සෙනෙහස ගීතයේ පද පෙළLyrics With TransliterationLishan Liyanage SongsLishan Liyanage LyricsLiyanage Lyrics
