“Oba dun aadare venakeku sathu veiyado kiyaa” (ඔබ දුන් ආදරේ වෙනකෙකු සතු වෙයිදෝ කියා), Oba Dun Adare (ඔබ දුන් ආදරේ) lyrics: a Sinhala heartbreak song sung by Thimira and Yasara, with words by Nalendra Balasooriya and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ දුන් ආදරේ ගී පද.
| SONG | Oba Dun Adare |
|---|---|
| SINGER | Thimira, Yasara |
| LYRICIST | Nalendra Balasooriya |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Oba Dun Adare Lyrics Singlish
Oba dun aadare venakeku sathu veiyado kiyaa
Maa sithuvili vimasannee nitharaa
Verale divuraa hisa matha kee ee kathaa mata nathi vevida
Kam nae mage dayaa.....
Oba mage jeevithe rajiniyai aadara dewolae dewliyai
Ahasata sundara sanda obai maa sitha kalambana roo obai
Namudu miyulasee namudu myulasee....
(aadare kaatado priye....//)
Saagare veralata rala obai neth yuga addara sithuvamai
Kawiyaka sundara eli vetai maa sitha nalavana roo obai
Namudu miyulasee namudu myulasee....
(aadare kaatado priye....//)
Oba dun aadare......ඔබ දුන් ආදරේ ගී පද
ඔබ දුන් ආදරේ වෙනකෙකු සතු වෙයිදෝ කියා
මා සිතුවිලි විමසන්නේ නිතරා
වෙරළේ දිවුරා හිස මත කී ඒ කතා මට නැති වේවිද
කම් නෑ මගේ දයා.....
ඔබ මගේ ජීවිතේ රැජිණියයි ආදර දෙවොලේ දෙව්ලියයි
අහසට සුන්දර සඳ ඔබයි මා සිත කලඹන රූ ඔබයි
නමුදු මියුලැසී නමුදු ම්යුලැසි....
(ආදරේ කාටදෝ ප්‍රියේ....//)
සාගරේ වෙරළට රළ ඔබයි නෙත් යුග අද්දර සිතුවමයි
කවියක සුන්දර එළි වැටයි මා සිත නලවන රූ ඔබයි
නමුදු මියුලැසී නමුදු ම්යුලැසි....
(ආදරේ කාටදෝ ප්‍රියේ....//)
ඔබ දුන් ආදරේ......
Performances of Oba Dun Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dun Adare” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dun Adare LyricsOba Dun Adare Lyrics Englishඔබ දුන් ආදරේඔබ දුන් ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationThimira SongsThimira LyricsShenal Maddumage ComposerNalendra Balasooriya Lyricist

