E Kale Lyrics
“E kaale vaage oba gaawa inna” (ඒ කාලේ වාගේ ඔබ ගාව ඉන්න): E Kale (ඒ කාලේ) lyrics, a Sinhala love song sung by Thisara Chanaka, with words by Nandana Wickramage and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ඒ කාලේ ගී පද.
| SONG | E Kale |
|---|---|
| SINGER | Thisara Chanaka |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 21 |
| UPDATED |
E Kale Lyrics Singlish
E kaale vaage oba gaawa inna
Aasai obe sinahawa dakinna
Paeyu sandee raes daethin wasaalaa
Me seeta yaame unuhuma vindinna
E kaale maa gaawa unna mathaka nam
E kaale vaage oba gaawa inna
Aasai obe sinahawa dakinna
Mathakaida rahasin keevaa oba mage kiyaalaa
Langa inna aasai kiuwaa sasare sadaa
E heena hitha gaawa aevilee daeluvaa
Numbe aadare thaamath hitha illuvaa
Hamuvenne naethi veida daesa aheuvaa
Hitha gaawa oba innavaa
Poda vaesse dennaa themunaa mathakada thurul vee
Ven venne naemai kiuwaa divurum didee
E paara hitha gaawa sithuwam maevenavaa
Obe aadare thaamath man vindinavaa
Hamuvenne naethi veida daesa aheuvaa
Hitha gaawa oba innavaa
E kaale vaage oba....ඒ කාලේ ගී පද
ඒ කාලේ වාගේ ඔබ ගාව ඉන්න
ආසයි ඔබේ සිනහව දකින්න
පෑයූ සඳේ රැස් දෑතින් වසාලා
මේ සීත යාමේ උණුහුම විඳින්න
ඒ කාලේ මා ගාව උන්නා මතක නම්
ඒ කාලේ වාගේ ඔබ ගාව ඉන්න
ආසයි ඔබේ සිනහව දකින්න
මතකයිද රහසින් කීවා ඔබ මගෙ කියාලා
ලඟ ඉන්න ආසයි කිව්වා සසරේ සදා
ඒ හීන හිත ගාව ඇවිලී දැල්වුනා
නුඹේ ආදරේ තාමත් හිත ඉල්ලුවා
හමුවෙන්නෙ නැති වෙයිද දෑස ඇහුවා
හිත ගාව ඔබ ඉන්නවා
පොද වැස්සෙ දෙන්නා තෙමුනා මතකද තුරුල් වී
වෙන් වෙන්නෙ නෑමයි කිව්වා දිවුරුම් දිදී
ඒ පාර හිත ගාව සිතුවම් මැවෙනවා
ඔබෙ ආදරේ තාමත් මං විඳිනවා
හමුවෙන්නෙ නැති වෙයිද දෑස ඇහුවා
හිත ගාව ඔබ ඉන්නවා
ඒ කාලේ වාගේ ඔබ....Performances of E Kale
Cover versions, live performances, and reality-show contestant performances of “E Kale” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverA Kale ( ඒ කාලේ ) - K Mac Ft. IRAJIRAJ
▶CoverE Kale (The One) - Dinesh Subasinghe ft Chamika Sirimanne - - www.music.lkMusic.lk
▶Cover03 E Kale Iskoledi (ඒ කාලේ ඉස්කෝලෙ දී) Sunflower Samaga Punsiri Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverBHASHI - E Kale (ඒ කාලේ)BHASHI DEVANGA
▶CoverLagin Randi Un e kale | ලඟින් රැඳී උන් ඒ කාලේ | Maduu Shanka ft Thiraa | Studio Y | Viman ShiharaMaduu Shanka
▶CoverE Kaale Wage (ඒ කාලේ වාගේ) - Nadeemal,Sashika Nisansala & Jagath Wickramasinghe | Sanuhare - සනුහරේSanuhare
▶CoverE Kaale Wage (ඒ කාලේ වාගේ) | Nadeemal Perera සමඟ Keerthi Pasquel | Yugathra (යුගාත්‍රා)Yugathra
▶Cover05 E Kale Wage Oba (ඒ කාලේ වගේ උඹ) Gee Nade Album (Sasara Pura Gee 16 - 2)|Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶Coverආයේ ඒ කාලේ වාගේ//Nadeemal Perera//Hiru Mega Blast With FlashbackSanjula Priyamantha
▶CoverE Kaale Wage| ඒ කාලේ වාගේ ගීතයේ පද - Amal Perera| Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverE kale Wage (ඒ කාලේ වාගේ) | Nadeemal Perera | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverA Kale ඒ කාලේ K Mac Ft IRAJShezzy Prinze
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
E Kale LyricsE Kale Lyrics Englishඒ කාලේඒ කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationThisara Chanaka SongsThisara Chanaka LyricsChanaka LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist
