Pahasara Sinahawata Lyrics
“Pahasara sinahavata vasanga vela” (පැහැසර සිනහවට වසඟ වෙලා): Pahasara Sinahawata (පැහැසර සිනහවට) lyrics, a Sinhala heartbreak song sung by Thisara Chanaka, with words by Diluxshan Chandiram and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Pahasara sinahavata, and in Sinhala it is පැහැසර සිනහවට ගී පද.
| SONG | Pahasara Sinahawata |
|---|---|
| SINGER | Thisara Chanaka |
| LYRICIST | Diluxshan Chandiram |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 128 |
| UPDATED |
Pahasara Sinahawata Lyrics Singlish
Pahasara sinahavata vasanga vela
Sitha nokiyama mata duraka giya
Giya dura ada mata dukak vela
Sitha handanava dan gilan vela
Hinahenu nae aae
(Kandului mage urume...///)
Hemihita hemihita langata vela
Tanikada mage sitha dekada kala
Kawadawath ven novemi kiya
Mata nokiyama dura igila giya
Mata mama ma ada naenae
Hinahennata oba one
Kandului mage urume...
Sandatharu hinahena rae ahase
Oba pamanai mata penune
Valapena mage sitha vaage
Oba valapenne naehanae
Mata mama ma ada naenae
Hinahennata oba one
Kandului mage urume...
Pahasara sinahavata...පැහැසර සිනහවට ගී පද
පැහැසර සිනහවට වසඟ වෙලා
සිත නොකියම මට දුරක ගියා
ගිය දුර අද මට දුකක් වෙලා
සිත හඬනවා දැන් ගිලන් වෙලා
හිනැහෙනු නෑ ආයේ
(කඳුළුයි මගේ උරුමේ...///)
හෙමිහිට හෙමිහිට ළඟට වෙලා
තනිකඩ මගෙ හිත දෙකඩ කළා
කවදාවත් වෙන් නොවෙමි කියා
මට නොකියම දුර ඉගිල ගියා
මට මම මා අද නෑනේ
හිනැහෙන්නට ඔබ ඕනේ
කඳුළුයි මගේ උරුමේ...
සඳතරු හිනැහෙන රෑ අහසේ
ඔබ පමණයි මට පෙනුණේ
වැලපෙන මාගේ හිත වාගේ
ඔබ වැලපෙන්නේ නැහැනේ
මට මම මා අද නෑනේ
හිනැහෙන්නට ඔබ ඕනේ
කඳුළුයි මගේ උරුමේ...
පැහැසර සිනහවට...Performances of Pahasara Sinahawata
Cover versions, live performances, and reality-show contestant performances of “Pahasara Sinahawata” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pahasara Sinahawata LyricsPahasara Sinahawata Lyrics Englishපැහැසර සිනහවටපැහැසර සිනහවට ගීතයේ පද පෙළLyrics With TransliterationThisara Chanaka SongsThisara Chanaka LyricsChanaka LyricsUdara Samaraweera ComposerDiluxshan Chandiram Lyricist


