Bidimu Adura Rahase Lyrics
“Dakina dakina mal mangaharala” (දකින දකින මල් මඟහැරලා): Bidimu Adura Rahase (බිඳිමු අඳුර රහසේ) lyrics, a Sinhala love song sung by Thisija Uthpala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බිඳිමු අඳුර රහසේ ගී පද, and many know it simply as Dakina dakina.
| SONG | Bidimu Adura Rahase |
|---|---|
| SINGER | Thisija Uthpala |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Bidimu Adura Rahase Lyrics Singlish
Dakina dakina mal mangaharala
Sibina sibina mada pawana soyaa
Ewida ewida giya man soyaala
Suwanda suwanda dun mala simba
Mathin mathwa suwabara weelaa
Kelasa yamda mala athaerala
Pini kata thawarunu dilisena peti aga
Sibinna mata sit de
Pamanata naelawena sihin natuwa banda
Rangademu api risise
Mada pawane salemu landune
Api bindimu andura rahase
Oba luhubandina sit thaw kiwath
Palak weda sondure
Kawada ho yali pipunoth dinayaka
Magema wanna sasare
Mada pawane salemu landune
Api bindimu andura rahase
Dakina dakina ....බිඳිමු අඳුර රහසේ ගී පද
දකින දකින මල් මඟහැරලා
සිඹින සිඹින මද පවන සොයා
ඇවිද ඇවිද ගිය මං සොයලා
සුවඳ සුවඳ දුන් මල සිම්බා
මතින් මත්ව සුවබර වීලා
කෙලෙස යම්ද මල අතඇරලා
පිනි කැට තැවරුනු දිලිසෙන පෙති අග
සිඹින්න මට සිත් දේ
පමණට නැලවෙන සිහින් නටුව බැඳ
රඟදෙමු අපි රිසිසේ
මද පවනේ සැලෙමු ළඳුනේ
අපි බිඳිමු අඳුර රහසේ
ඔබ ලුහුබඳිනට සිත තව කීවත්
පලක් වේද සොඳුරේ
කවදා හෝ යලි පිපුනොත් දිනයක
මගෙම වන්න සසරේ
මද පවනේ සැලෙමු ළඳුනේ
අපි බිඳිමු අඳුර රහසේ
දකින දකින ....Related Songs and Tags
Bidimu Adura Rahase LyricsBidimu Adura Rahase Lyrics Englishබිඳිමු අඳුර රහසේබිඳිමු අඳුර රහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationThisija Uthpala SongsThisija Uthpala LyricsUthpala Lyrics