Seda Neela Ahasa Lyrics by Thisija Uthpala
Seda Neela Ahasa (සේද නීල අහස) is a Sinhala song sung by Thisija Uthpala. The lyrics were written by Sajith Akmeemana, and the music is composed by Yasas Medagedara. This page presents the Seda Neela Ahasa lyrics in Sinhala script (සේද නීල අහස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seda Neela Ahasa |
|---|---|
| SINGER | Thisija Uthpala |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Yasas Medagedara |
| VIEWS | 6 |
| UPDATED |
Seda Neela Ahasa Lyrics
Seda neela ahasa yata man thaniwela
Hitha gawa andena mihiri mathaka amathak wela
Mawathe thanikamin sitha piyaman kala
Semade hata ridunu sitha manmath wela
Hemadaka wage nuhuru muhunu ma kara langwela
Kisidaka nodutu sonduru denetha ma soya piyambala
Arume numba heene gewena diviye.......
Sihisunwa sihine man sethapila winda wera me jeewithe
Arambanna aasai nava diviya ma mese inna be thanikame
Kalpana sayure kimidila soyami ma
(Velila inna ru kawudo kiya......//)
Seda neela ahasa yata man thaniwela
Hitha gawa andena mihiri mathaka amathak wela
Koi desin awado aege hurathal hina
Sansinde ae hondin mata kulundul hina
Hemadaka wage nuhuru muhunu ma kara langwela
Kisidaka nodutu sonduru denetha ma soya piyambala
Arume numba heene gewena diviye.......සේද නීල අහස ගී පද
සේද නීල අහස යට මං තනිවෙලා
හිත ගාව ඇඳෙන මිහිරි මතක අමතක වෙලා
මාවතේ තනිකමින් සිත පියමන් කළා
සෑමදේ හට රිදුණු සිත මන්මත් වෙලා
හැමදාක වාගේ නුහුරු මුහුණු මා කරා ළංවෙලා
කිසිදාක නොදුටු සොඳුරු දෙනෙත මා සොයා පියඹලා
අරුමේ නුඹ හීනේ ගෙවෙනා දිවියේ.......
සිහිසුන්ව සිහිනේ මං සැතපිලා වින්දා වෙරා මේ ජීවිතේ
අරඹන්න ආසයි නව දිවිය මා මෙසේ ඉන්න බෑ තනිකමේ
කල්පනා සයුරේ කිමිදිලා සොයමි මා
(වෙලීලා ඉන්න රූ කවුදෝ කියා......//)
සේද නීල අහස යට මං තනිවෙලා
හිත ගාව ඇඳෙන මිහිරි මතක අමතක වෙලා
කොයි දෙසින් ආවදෝ ඇගේ හුරතල් හිනා
සංසිඳේ ඈ හොඳින් මට කුළුඳුල් හිනා
හැමදාක වාගේ නුහුරු මුහුණු මා කරා ළංවෙලා
කිසිදාක නොදුටු සොඳුරු දෙනෙත මා සොයා පියඹලා
අරුමේ නුඹ හීනේ ගෙවෙනා දිවියේ.......
Related Songs and Tags
Seda Neela Ahasa LyricsSeda Neela Ahasa Lyrics Englishසේද නීල අහසසේද නීල අහස ගීතයේ පද පෙළLyrics With TransliterationThisija Uthpala SongsThisija Uthpala LyricsUthpala LyricsYasas Medagedara ComposerSajith Akmeemana Lyricist