Adarei Thawath Lyrics
“Ridavannado me taram lan wune ithin” (රිදවන්නදෝ මේ තරම් ළං වුණේ ඉතින්), Adarei Thawath (ආදරෙයි තවත්) lyrics: a Sinhala heartbreak song sung by Thulani Sithara, with words by Sewwandi Fernando and music by Ruwan Meegaswatte, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරෙයි තවත් ගී පද.
| SONG | Adarei Thawath |
|---|---|
| SINGER | Thulani Sithara |
| LYRICIST | Sewwandi Fernando |
| COMPOSER | Ruwan Meegaswatte |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Adarei Thawath Lyrics Singlish
Ridavannado me taram lan wune ithin
Samudenna bane kandulu pirila nethin
Herayannado turule randune ithin
(Duka dara innam mama adarei thawat.....//)
Mathakaida manda a giya mangath
Turulema unna nam e langin
Nethu kandulu purawa ada numba giyath
Garahum nodem me adare namin
Duka dara innam mama adarei thawat.....
Unu kandulu galana mediyam reye
Rahasinna danuna senehe obe
E suwada aye heenan awith
Kandulinma miyadeda ridumak dige
Duka dara innam mama adarei thawat.....
Ridavannado me taram......//ආදරෙයි තවත් ගී පද
රිදවන්නදෝ මේ තරම් ළං වුණේ ඉතින්
සමුදෙන්න බෑනේ කඳුළු පිරිලා නෙතින්
හැරයන්නදෝ තුරුලේ රැඳුනේ ඉතින්
(දුක දරා ඉන්නම් මම ආදරෙයි තවත්.....//)
මතකයිද මන්දා ආ ගිය මඟත්
තුරුලේම උන්නා නම් ඒ ළඟින්
නෙතු කඳුළු පුරවා අද නුඹ ගියත්
ගැරහුම් නොදෙම් මේ ආදරේ නමින්
දුක දරා ඉන්නම් මම ආදරෙයි තවත්.....
උණු කඳුළු ගලනා මැදියම් රැයේ
රහසින්ම දැනුනා සෙනෙහේ ඔබේ
ඒ සුවඳ ආයේ හීනෙන් ඇවිත්
කඳුළින්ම මියැදේද රිදුමක් දිගේ
දුක දරා ඉන්නම් මම ආදරෙයි තවත්.....
රිදවන්නදෝ මේ තරම්......//
Performances of Adarei Thawath
Cover versions, live performances, and reality-show contestant performances of “Adarei Thawath” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarei Thawath LyricsAdarei Thawath Lyrics Englishආදරෙයි තවත්ආදරෙයි තවත් ගීතයේ පද පෙළLyrics With TransliterationThulani Sithara SongsThulani Sithara LyricsSithara LyricsRuwan Meegaswatte ComposerSewwandi Fernando Lyricist


