Kimbulwathin Lyrics
“Kimbulwatin aa salmal suwandin” (කිඹුල්වතින් ආ සල්මල් සුවඳින්): Kimbulwathin (කිඹුල්වතින්) lyrics, a Sinhala Buddhist devotional song sung by Thushara Kelum, with words by Dinithi Deepika, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කිඹුල්වතින් ගී පද.
| SONG | Kimbulwathin |
|---|---|
| SINGER | Thushara Kelum |
| LYRICIST | Dinithi Deepika |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 3 |
| UPDATED |
Kimbulwathin Lyrics Singlish
Kimbulwatin aa salmal suwandin
Lowa naeha wenna athi
Buddhagaya wama ranwan siwuren
Dili baebalena athi
Kusinara wema salmal waetila
Bima ihirena athi
Thun mangalleta api pela gaehila
Me lesa enna athi
Sunitha ahula budhu pamula hinda
Nivi saenasenna athi
Bimsara kosala dan piliganwa
Nithi saerasenna athi
Vishakhaawa khema niwan doratu haera
Waenda saenasensa athi
Thun mangalleta api pela gaehila
Me lesa enna athi
Raaga dwesha podi aeda baenda ganimin
Duk wadawanna athi
Bhawayen bhawayata awidin thamath
Duka uhulanna athi
Sasara dukata naewathum bhawa soyamin
Thawa awidinawa athi
Thun mangalleta api pela gaehila
Me lesa enna athiකිඹුල්වතින් ගී පද
කිඹුල්වතින් ආ සල්මල් සුවඳින්
ලොව නැහැවෙන්න ඇති
බුද්ධගයාවම රන්වන් සිවුරෙන්
දිළි බැබලෙන්න ඇතී
කුසිනාරාවෙම සල්මල් වැටිලා
බිම ඉහිරෙන්න ඇතී
තුන් මංගල්ලෙට අපි පෙළ ගැහිලා
මේ ලෙස එන්න ඇතී
සුනීත ආහුල බුදු පාමුල හිඳ
නිවි සැනසෙන්න ඇතී
බිම්සර කෝසල දන් පිළිගන්වා
නිති සැරසෙන්න ඇතී
විශාඛාව ඛේමා නිවන් දොරටු හැර
වැඳ සැනසෙන්ස ඇති
තුන් මංගල්ලෙට අපි පෙළ ගැහිලා
මේ ලෙස එන්න ඇතී
රාග ද්වේශ පොදි ඇද බැඳ ගනිමින්
දුක් වඩවන්න ඇති
භවයෙන් භවයට ඇවිදින් තාමත්
දුක උහුලන්න ඇතී
සසර දුකට නැවතුම් භව සොයමින්
තව ඇවිදිනව ඇතී
තුන් මංගල්ලෙට අපි පෙළ ගැහිලා
මේ ලෙස එන්න ඇතී
Related Songs and Tags
Kimbulwathin LyricsKimbulwathin Lyrics Englishකිඹුල්වතින්කිඹුල්වතින් ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Kelum SongsThushara Kelum LyricsKelum LyricsDinithi Deepika Lyricist